21/04/2026
රන්තරු වසන්ත උදානය 2026
රන්තරු ක්‍රීඩා සමාජය සහ රන්තරු සුභසාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ "රන්තරු වසන්ත උදානය" පසුගිය 18 වැනි දින අති සාර්ථක අන්දමින් පැවැත්වීමට හැකියාව ලැබුණි.ඒ සඳහා අනුග්‍රාහකත්වය ලබා දුන් අනුග්‍රාහක භවතුන්ටත්,නන් අයුරින් සහයෝගය ලබා දුන් සියලුම දෙනාටත්,එදින රන්තරු ක්‍රීඩාංගණයට නන් දෙසින් පැමිණි විශාල ජනකායටත් හදපිරි ප්‍රණාමය පුදකරන්නෙමු.