Nysc Galenbindunuwewa

Nysc Galenbindunuwewa National Youth Service Council Galenbindunuwewa

@ බෑග් පුහුණු ගාස්තුව  - 3500/= (එක් අයෙකු සඳහා )@ නිර්මාණ/ නිෂ්පාදන 06 ක්‌ ඔබ ඉදිරියයේ රෙදි කපා මසනු ලැබේ.@ ෆැට්න් සාදා...
17/12/2022

@ බෑග් පුහුණු ගාස්තුව - 3500/= (එක් අයෙකු සඳහා )
@ නිර්මාණ/ නිෂ්පාදන 06 ක්‌ ඔබ ඉදිරියයේ රෙදි කපා මසනු ලැබේ.
@ ෆැට්න් සාදා ගැනීමට අවශ්‍ය අය BOX බෝර්ඩ් 03 ක්‌ පමණ අවශ්‍ය වේ...
@ BOX බෝර්ඩ් අවශ්‍ය වෙන්නේ 02 දිනයේදීය...
@ පැන්සල්, මකන, අඩි රූල්, මිනුම් ටේප් අවශ්‍ය වේ....
@ වැදගත් සටහන් යොදා ගැනීමට කොපි පොතක් හෝ හාෆ් සීට් කිහිපයක් රැගෙන එන්න.
@ දිවා ආහාරය හා තේ පැන් අවශ්‍යතා ඔබ විසින් සපයා ගත යුතුයි.... ( තේ පැන් අවශ්‍ය අයට, උණු වතුර සපයා දීමට හැකියාව ඇත.)
@ වැඩමුළුවේ වැදගත් අවශ්‍යතා වීඩියෝ කිරීමට අවස්ථාව සපයා දෙනු ලැබේ, ( කොන්දේසි සහිතයි.)

පුහුණු ගාස්තු මුල් දින ලබාදිය යුතුයි....

බෑග් සෑදීමට අවශ්‍ය, උනන්දු අය සිටිනවා නම්, සම්බන්ද කරන්න...

ආදරණීය දුවේ පුතේ........සාමාන්‍යය පෙළ ප්‍රතිඵල ඇවිත් උසස් පෙළ කරන්න මදිද?එන්න අප හා එක්වන්න ඔබේ අනාගතය ජයගන්න....වෘත්තීය...
17/12/2022

ආදරණීය දුවේ පුතේ........

සාමාන්‍යය පෙළ ප්‍රතිඵල ඇවිත් උසස් පෙළ කරන්න මදිද?

එන්න අප හා එක්වන්න ඔබේ අනාගතය ජයගන්න....

වෘත්තීය අධ්‍යාපනයෙන් අපි ගොඩයමු.....😀😀

*ගලෙන්බිඳුණුවැව යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය විසින්* අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ...
15/12/2022

*ගලෙන්බිඳුණුවැව යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය විසින්*

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතා දුෂ්කර ප්‍රාථමික පාසල් වල දරු දැරියන් හට ආහාර වේලක් සහ පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනක් සැලසුම් කර ඇත.

මෙම කාර්ය සදහා ඔබටත් දායක වීමට හැකිනම්

විමසන්න

ගලෙන්බිඳුණුවැව තරුණ සේවා නිළදාරී: 0773282563

ගලෙන්බිඳුණුවැව යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලයේ මාධ්‍ය ලේකම්:0772637446

Address

No 91 Padikaramaduwa Galenbindunuwewa
Galenbindunuwewa
50338

Telephone

+94772637446

Website

Alerts

Be the first to know and let us send you an email when Nysc Galenbindunuwewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nysc Galenbindunuwewa:

Share