Dji View

Dji View

07/03/2024


Dreams of an innocent farmer. 🖤

15/02/2024


😍😍

      📷  dji mini 2se
20/11/2023


📷 dji mini 2se

18/11/2023

🚜🚜🚜

චන්ඩි තුවාලවීමට දින කීපයකට පෙරhttps://youtu.be/SpuuSCuqnBI?si=iu-caUVCFLO-fUiyපනුවො ගහපු තුවාලෙ පිටින් දුක් විදපු ගල්ගමු...
09/11/2023

චන්ඩි තුවාලවීමට දින කීපයකට පෙර

https://youtu.be/SpuuSCuqnBI?si=iu-caUVCFLO-fUiy

පනුවො ගහපු තුවාලෙ පිටින් දුක් විදපු ගල්ගමුවෙ චන්ඩිට ප්‍රතිකාර කිරීමට නිකවැරටිය පශුවෛද්‍ය කන්ඩායම පසුගියදා පියවර ගත්තා.සියබලංගමුව ප්‍රදේශයේදී ඇතා අල්ලා නිර්වින්දනය කර තමයි ප්‍රතිකාර කරේ.... තුවාල වෙන්ට කලින් දවසක ගම් වැදිල බඩ පුරවන් එලිය වැටුනම වැවුපිටියෙ කැලේට රිංගන්ට යන චන්ඩියගෙ චන්ඩි ගමන බලන්ටකෝ.....

Exploring the Enchanting Beauty of Ella, Sri Lanka | Must-See Travel Destinations! ඇල්ල ශ්‍රී ලංකාhttps://youtu.be/zJjqA...
24/08/2023

Exploring the Enchanting Beauty of Ella, Sri Lanka | Must-See Travel Destinations! ඇල්ල ශ්‍රී ලංකා

https://youtu.be/zJjqA8K3r4o?si=CC6XK-ZsH2ckWI6e

Sajith Ishara Bhanuka Pramoth
About This Video

Ella, Badulla, and Bandarawela are picturesque towns located in the beautiful hill country of Sri Lanka.

Ella, known for its breathtaking landscapes, offers stunning vistas of lush green hills, waterfalls, and tea plantations.

Badulla is a charming town surrounded by mountains and adorned with historical sites like Muthiyangana Temple.

Bandarawela, nestled amidst tea estates, boasts a pleasant climate and is a great starting point for treks to places like Horton Plains.

These towns collectively provide an unforgettable experience of Sri Lanka's natural beauty, rich culture, and tea heritage.

Stay Tune ❤️ Some thing new is comming 👇Dont forget to subscribe ❤️💪https://youtube.com/
04/08/2023

Stay Tune ❤️ Some thing new is comming 👇

Dont forget to subscribe ❤️💪

https://youtube.com/

Check out Dji View's video.

Channel  එක subscribe කරල video එක like,share කරල support එකක් දෙන්න යාලු... ❤️💪
01/08/2023

Channel එක subscribe කරල video එක like,share කරල support එකක් දෙන්න යාලු... ❤️💪

18/07/2023


🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘

Sri Lanka Travel Video | Drone Footage From Above | Mavic Mini 2SE Flight Aerials ශ්‍රී ලංකා මෙහි ඇති ලක්දිව දිගම ලෙන් ල...
23/05/2023

Sri Lanka Travel Video | Drone Footage From Above | Mavic Mini 2SE Flight Aerials ශ්‍රී ලංකා

මෙහි ඇති ලක්දිව දිගම ලෙන් ලිපියෙහි සටහන් වන්නේ පහත සදහන් පරිදිය.

යහපතක්ම වේවා.

දේවානම්පියතිස්ස රජුගේ වහිට් ඇමතිගේ පුත්‍රයා පරමුක තිස (තිස්ස) ය.ඔහුගේ පුත්‍රයා පරමුක වහිට්මදෙ ය.ඒ ඇමතියාගේ පුත්‍රයා පරමුක කණ්පෙඩික තිස (තිස්ස) ය.ඒ ඇමතිගේ පුත් පරුමක දත්ත (දත්ත) තමයි ඇමති. ඔහු මහානාග රජුගේ මහාදෝරතනය. ඔහු (මෙම විහාරයට) ජලය දුන්නේය. ‛‛දාඨවික’’ සහ ‘‘කරජවිකා’’ යන බදු දෙක දිනයි. කටානගර දිනි වැව. අන්තරා කුඹුර දිනී. හැට දහසක් දිනුවා. බඩ්ගාන ප්‍රදේශයේ පෙහෙකර වවා දිනී. රජෙක් වැව දිනයි. මයිහලරකගේ දුනුවායා හදවතින් එළිපෙහෙළි කළ ජල පෝෂක පිටිය ජය ගනී. ලොදොරකයෙහි ඉතත වව ද අටකටකහකරයෙහි දොරතන දත්තා ගවිඞගනාකකරණියෙහි පලට වැවද දිනි.

The longest inscription in Lakdiwa here is written as follows.

May it be good.

Paramuka Tissa (Tissa) was the son of King Devanampiyatissa's Vahit minister. His son was Paramuka Vahitmade. That minister's son was Paramuka Kanpedika Tissa (Tissa). The minister's son Parumaka Datta (Datta) was the minister. He is Mahadorathana of King Mahanaga. He watered (this temple). ``Dathavika'' and ``Karajavika'' are the two taxa. Katanagara Dini Lake. Antara Kumbura won. Sixty thousand won. Pehekara Vava Dini in Badgana area. A king wins the lake. Maihalaraka's archer conquers the watershed cleared by heart. Itatha Vava in Lodoraka and Doratana Datta in Atakatakahara, Palata Veva won in Gavidhaganakaraniya.

This video shot by using iphone 7+ and dji mavic mini 2se drone at ehetuwewa area the temple called Dharmarajagala aranyasenasanaya.



Channel එල Subscribe කරලා Video එක Like කරලා Support එකක් දේන්න යාලූ.... ❤️💪

Sajith Ishara Bhanuka Pramoth Thilanka Nilusha Upul Bandara Travel With Dinuka Dinuka Munasinghe

Sri Lanka Travel Video | Drone Footage From Above | Mavic Mini 2SE Flight Aerials ශ්‍රී ලංකා _______________________________________________________මෙහි ඇති ...

Address

Galgamuwa
60700

Alerts

Be the first to know and let us send you an email when Dji View posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dji View:

Share