20/04/2026
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය මේ වන විට යථාවත් කර ඇති බැවින් තාවකාලිකව අත්හිටුවා තිබූ එම දෙපාර්තමේන්තුවේ සියලුම සේවාවන් අද දින (2026.04.20) සිට සුපුරුදු පරිදි ක්‍රියාත්මක වේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ගල්ගමුව.