RDA - Hiniduma

RDA - Hiniduma Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RDA - Hiniduma, Public & Government Service, Executive Engineer Office/Hiniduma, Road Development Authority, Thalgaswala, Galle.

ලක් වැසි සැවොම මහත් හරසරින් සමරනු ලබන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් හිනිදුම විධායක ඉංජිනේරු කාර්යාලයේ ඔබ සැමට ...
14/04/2026

ලක් වැසි සැවොම මහත් හරසරින් සමරනු ලබන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් හිනිදුම විධායක ඉංජිනේරු කාර්යාලයේ ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

පසුගිය වසර පුරාවට අප ප්‍රදේශයේ මාර්ග පද්ධතියේ දියුණුව වෙනුවෙන් සහ මහජනතාවගේ ගමන් බිමන් සුරක්ෂිත කරලීම උදෙසා ඔබ දැක්වූ කැපවීම අතිශයින් අගය කොට සලකමු.එළඹෙන 2026 නව වසර, ඔබ කරන කියන සියලු වැඩකටයුතු සාර්ථක වන, අභියෝග ජයගන්නා සහ පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය උදාවන වාසනාවන්ත වසරක් වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

ගලා යන ගිං ගඟ මෙන් සෞභාග්‍යයත්, සිංහරාජයේ සිසිලස මෙන් සාමයත් ඔබේ නිවෙස් කරා ළඟා වේවා!

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

අපේ නොසැලකිලිමත්කම පෘතුවිය දවාලනෞණුසුමක් වී ඇත.පරිසරය දවන මිනිස් ක්‍රියා නවතමු - හෙට දවස සිසිල් කරමු
23/03/2026

අපේ නොසැලකිලිමත්කම පෘතුවිය දවාලනෞණුසුමක් වී ඇත.
පරිසරය දවන මිනිස් ක්‍රියා නවතමු - හෙට දවස සිසිල් කරමු

ලෝක ග්ලැසියර දිනය 2026

#ග්ලැසියර_සුරකිමු #ගෝලීය_උණුසුම #පරිසරය_සුරකිමු #අනාගතය_වෙනුවෙන්

Address

Executive Engineer Office/Hiniduma, Road Development Authority, Thalgaswala
Galle

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when RDA - Hiniduma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share