25/11/2016
විද්‍යාලයීය විදුහල්පති තුමන්ගේ මග පෙන්වීම යටතේ ප්‍රාථමික අංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාථමික අංශයේ සිංහල දිනය 2016-11-17 වන බ්‍රහස්පතින්දා දින ගාල්ල කලාපයේ සෞන්දර්ය ගුරු උපදේශිකා ටී.දීගොඩ ගමගේ මහත්මියගේ සහභාගීත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වින.