Ape Adhikari

Ape Adhikari අපේ අධිකාරී - අපෙන් එකෙකි ඒ මිනිසා

සපරගමුවේ තෙමහල් සමන් දේවාලය විවෘත කිරීම හා චිත්‍ර ශිල්පින් සඳහා ඇගයිම් සන්නස්පත්‍ර ප්‍රධානෝත්සවය පැවැත්විය.2026.06.26Adh...
04/07/2026

සපරගමුවේ තෙමහල් සමන් දේවාලය විවෘත කිරීම හා චිත්‍ර ශිල්පින් සඳහා ඇගයිම් සන්නස්පත්‍ර ප්‍රධානෝත්සවය පැවැත්විය.

2026.06.26

Adhikari official Media Unit


සපරගමුවේ තෙමහල් සමන් දේවාලය විවෘත කිරීම සඳහා සම්බන්ධ විය.මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිළමේ ධූරන්දර ප්‍රද...
03/07/2026

සපරගමුවේ තෙමහල් සමන් දේවාලය විවෘත කිරීම සඳහා සම්බන්ධ විය.මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිළමේ ධූරන්දර ප්‍රදීප් නිලංග දෑලේ මැතිදුන් ඇතුළු ප්‍රභූන් රැසක් සම්බන්ධ විය .

2026.06.26

Adhikari official Media Unit


සරසවි විශ්ව ගම්මානයේ පවත්වන ලද බෞද්ධ මනෝවිද්‍යාව උපදේශනය ප්‍රායෝගික වැඩමුළුව හා සම්බන්ධ විය2026.06.28Adhikari official M...
03/07/2026

සරසවි විශ්ව ගම්මානයේ පවත්වන ලද බෞද්ධ මනෝවිද්‍යාව උපදේශනය ප්‍රායෝගික වැඩමුළුව හා සම්බන්ධ විය

2026.06.28

Adhikari official Media Unit


සරසවි විශ්ව ගම්මානයේ කාර්‍යමණ්ඩලය සඳහා සේරුවාවිල මංගල රාජමහා විහාරවාසී අවිස්සාවේල්ල විජිත ස්වාමීන් වහන්සේ විසින් ත්‍යාග ...
03/07/2026

සරසවි විශ්ව ගම්මානයේ කාර්‍යමණ්ඩලය සඳහා සේරුවාවිල මංගල රාජමහා විහාරවාසී අවිස්සාවේල්ල විජිත ස්වාමීන් වහන්සේ විසින් ත්‍යාග පිරිනැමිම.

2026.06.28

Adhikari official Media Unit


සීගිරිය අධ්‍යන චාරිකාවක් හා සම්බන්ධ විය.2026.07.30Adhikari official Media Unit
03/07/2026

සීගිරිය අධ්‍යන චාරිකාවක් හා සම්බන්ධ විය.

2026.07.30

Adhikari official Media Unit


නුවර කලාවියට අධිපති කඩවර දෙවියන් වෙනුවෙන් පවත්වන ලද ගොටු පූජා මංගල්‍යය 2026.07.01Adhikari Official Media Unit
03/07/2026

නුවර කලාවියට අධිපති කඩවර දෙවියන් වෙනුවෙන් පවත්වන ලද ගොටු පූජා මංගල්‍යය

2026.07.01

Adhikari Official Media Unit


තායිලන්තේ බැංකොක් පැලස් හෝටලයේදී ජාත්‍යන්තර විශ්වීය සමුළුව හා එක්වෙමින්.2026.06.08Adhikari Official Media Unit
03/07/2026

තායිලන්තේ බැංකොක් පැලස් හෝටලයේදී ජාත්‍යන්තර විශ්වීය සමුළුව හා එක්වෙමින්.

2026.06.08

Adhikari Official Media Unit


මාගේ ජිවන ගමනේ නීතීමය උපදෙස් ලබා දෙමින් නීතිගරුක ලෙස ආයතන ගොඩනංවාළිම වෙනුවෙන් විශේෂ සහයක් ලබා දුන් මා හිතවත් කථිකාචාර්ය ...
03/06/2026

මාගේ ජිවන ගමනේ නීතීමය උපදෙස් ලබා දෙමින් නීතිගරුක ලෙස ආයතන ගොඩනංවාළිම වෙනුවෙන් විශේෂ සහයක් ලබා දුන් මා හිතවත් කථිකාචාර්ය ,සහාකාර පොලිස් අධිකාරි නීතිඥ වසන්ත පිටියකුඹුර මැතිතුමන් එතුමන්ගේ නිල කාර්‍යාලයේදී මුණ ගැසිනි.

2026.06.27

Adhikari official Media Unit


අප හා ක්‍රියාකාරිව සමාජ සේවයේ නියතු අපගේ නිළධාරින් මාගේ මැදිහත් විමෙන් පාර්ලිමේන්තු සංචාරයක් සඳහා සම්බන්ධ විය.2026.05.21...
03/06/2026

අප හා ක්‍රියාකාරිව සමාජ සේවයේ නියතු අපගේ නිළධාරින් මාගේ මැදිහත් විමෙන් පාර්ලිමේන්තු සංචාරයක් සඳහා සම්බන්ධ විය.

2026.05.21

Adhikari official Media Unit


14/05/2026

ශ්‍රී ශාක්‍යසිංහ පදනමේ සංවත්සරය මහෝත්සවය සඳහා සම්බන්ධ විය.

2026.05.03

Adhikari official Media Unit


Address

No. 93/59, Sandasiri Uyana, Kurunduwaththa, Akmimana
Galle

Alerts

Be the first to know and let us send you an email when Ape Adhikari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share