ගාලු යාළු Galu Yalu

ගාලු යාළු     Galu Yalu ගාල්ලේ අභිමානය ලොවට කියමු.

හබරාදුව ප්‍රදේශයේ  Advertising  ආයතනයක් සදහා ග්‍රැෆික්  ඩිසයින් වරුන්  අවශ්‍යයි  අමතන්න 077 63 900 68
06/07/2026

හබරාදුව ප්‍රදේශයේ Advertising ආයතනයක් සදහා ග්‍රැෆික් ඩිසයින් වරුන් අවශ්‍යයි අමතන්න 077 63 900 68

30/06/2026

දකුණු පළාතෙ ලොකුම පොසොන් කලාපේ ගාල්ලෙ හබරාදුවෙ

27/06/2026

දැන් තෙරෙනවද?
MR kottu දකුණේ
open කරන් නැත්තේ ඇයි කියලා!
අම්බලන්ගොඩ, කොස්ගොඩ, බලපිටියේ, තෙල්වත්තේ, රත්ගම, අහංගම , කොග්ගල, දෙව්න්දර, දාන්න තිබ්බේ!🥹🤍🫂

25/06/2026

මම පෞද්ගලික ආස සිංදුවක් මේ සිංදුව ඇහුවට මම මේ වචන වල තේරුම දන්නෙ සිරස TV එකේ ජීවිතයට ඉඩදෙන්න program එකෙ ගීතයෙ මුල් ගයන ශිල්පියාගෙ ඇස් දෙකට දැකපු සිද්දියක් නිසා

ඒ කාලෙ පැල් බැඳගෙන අහපු මේ සින්දුව මතකද.. අදටත් ඒ මතක සටහන් පුදුම විදියට හිතට වද දෙනවා 🥺🤍

මේ අවුරුදු 11කට පස්සෙ කරපු ඒ සින්දුවේ remake එකක් 🥰 නිකමටවත් හිතුනද සින්දුව පිටිපස්සේ මෙච්චර සංවේදී කතාවක් තිබ්බා කියලා 👇🏻

සාගරිකා පිට පනින දවස් වලම මේ කතාව කියන්න්ම හිතුන.. සිංදුව ලියන්නත් හේතු උනේ සාගරිකා දුම්රියේ ආදර කතාවක්.. ❤️‍🩹

කොල්ල මොරටු කැම්පස් එකෙන් out කොල්ලෙක්.. කෙල්ල පුද්ගලික අංශයේ රැකියාවක් කරනවා වෙන්න ඇති. දීර්ඝකාලීන love එකක්.. එක් දිනක් අප යන තුන්වෙනි පන්තියේ මැදිරියේ දෙන්න ටිකක් ආවේගයෙන් ආගියු කරනවා.. කොල්ල ආවේගයෙන් වචන හිර කරගෙන වැරෙන් කෙල්ලට කියනව ඇයි බං මෙච්චර කාලයක් ඉදලත් ඔය වගේ කතාවක් මට කිව්වෙ නැත්තෙ.. ඒ කාලෙ ගෙදරින් අකමැත්තක් පෙන්නුවෙ නැති අය එක සැරේටම ඇයි... හත්මුතු පරම්පරාවටම මගුල ගැන කිව්වට පස්සෙද මේක කියන්නෙ.. කොල්ල ආවේගයෙන් වෙවුලනව.. කෙල්ල නිහඩව කදුලු පෙරනව.. කතාව මොකක් උනත් කොලඹටම යන්න ආපු කොල්ල කලුතරින් බහිනව..කෙල්ල කොළඹටම යනව.. ලස්සනම ටික එදාම සාගරික ආයෙ ගාලු එද්දි.. කොටුවෙන් කෝච්චියට නැගපු මට තරු විසි උනේ.. අර කෙල්ල තව හැන්ඩි කොල්ලෙක් එක්ක වෙනත් මැදිරියක ආදරෙන් වෙලිල ඉන්නව දැකල.. මේ වෙලාවෙ උදේ කලුතරින් බැහැපු ගාල්ලෙ කොල්ල මේක දැක්ක නම්..

කෝච්චියේ අයිනක් අල්ලගෙන කල්පනාවෙ යන මට ආපු වචන ටික.. "වෙන්වුනු දාම අන්සතු වීම හිත දරන්නේ කෙසේ." පපුවට හුරුකර ආදරේ ඇයි ගියේ මිදිලා.. සිංදුවේ බාගයක් විතර ලියල Recording කරන්නත් කලින් මට කෝච්ච්යේදීම හමුවන ගාල්ලෙ කොල්ල එක්ක කතාවට වැටිල ලියපු සිංදුවත් පෙන්නල No එක ගන්නව.. Facebook Request දාගන්නව..ඔවු උඹ දැන් මගේ fb එකෙත් ඉන්න ඉන්ජිනේරුවෙක් එක්තරා දවසක උදේ 9.30 ට විතර මට එන Call එක..මචන් අද තමයි මම අර කෙල්ල බදින්න ඉදිය දවස.. පෝරුවේ නගින්න නැකත තිබුනෙ 9.21ට.. මං ඒ වෙලාවට බුදුන්ට පහනක් පත්තුකරා ආයේ මගේ ඇස් දෙකටවත් දකින්න ලැබෙන්න එපා..මේ වාගෙ ගිණ්නක් තව කොයි කාටවත් වෙන්න එපා කියල...

පපුවට හුරු නැති ආදරේ - ඔබ මට හුරු කරලා
තනි වුණු තරමක් ජීවිතේ -පෙර ඇති පව් පිරිලා
හිතුවක්කාර ආදරේ - තවමත් මගෙ හිතෙනා
හිතුවෙත් නෑ මං මේ වගේ - දාල යයි කියලා
පපුවට හුරු කර ආදරේ ඇයි ගියේ මිදිලා

දෑසින් යාව ඔබ ඉඳියාම දැනෙයි මහමෙර වගේ
වෙන්වුණු දාම අන්සතු වීම හිත දරන්නේ කෙසේ
මට හීන පොකුරක් තියා වෙන කාගෙවත් වී ඔයා
මේ වාගෙ ගින්නක් සදා තව කාටවත් දෙන්නෙපා

තනිකඩ පාලු පපුවම කැවෙනු හිත හඬයි තව මගේ
වෙන්වී ගිය මුත් සතුටින් හිඳිනු එය සැපයි මට ළදේ
කවදාකවත් මගේ වෙලා යළි එන්නෙ නෑමයි ඔයා
මේ වාගෙ ගින්නක් සදා තව කාටවත් දෙන්නෙපා

25/06/2026

ඌ දන්නෙත් නෑ ඌට මොක්කද උනේ කියලා

22/06/2026

අද උදේ හබරාදුව පලුටගහ සිදුවුන රිය අනතුර
බවුසර් එකක් සහා ඩීමෝ බට්ටෙක්

18/06/2026

දකුණු පළාතටම එකයි 3D Print ඒකත් හබරාදුවෙ MPS Advertising Habaraduwa එකේ

3D printing
Laser cut
Digital Printing
Mug print
Wallprint
CNC cut
Sticker cut
ඔබට අවශ්‍ය සියලු දේ එකම වහලක් මතින් ල
ලබා ගත හැක අමතන්න 077 63 900 68

15/06/2026

ඔය කරගත්තෙ සරුගල් යවන්න,ගිහින්

සාගරික කෝච්චියේ විතරද අර වගේ චපල කෙල්ලො ගියේ.. රුහුණු කුමාරි, සමුද්‍ර ඒ වගේ නැතුව නොවෙයි ඈ..
14/06/2026

සාගරික කෝච්චියේ විතරද අර වගේ චපල කෙල්ලො ගියේ.. රුහුණු කුමාරි, සමුද්‍ර ඒ වගේ නැතුව නොවෙයි ඈ..

14/06/2026

මිනිහා හිතනවා ඇති මං මේ මොකක්ද කරගත්තෙ කියලා 😂👎🤧

Address

Galle
80250

Website

Alerts

Be the first to know and let us send you an email when ගාලු යාළු Galu Yalu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share