NBRI Galle

NBRI Galle NBRI’s Galle District Office, under the Landslide Research & Risk Management Division (LRRMD).

The office plays a key role in managing landslide hazards in the region through site inspections, hazard clearances, and ensure safe construction.

2026 ජනවාරි 1 වන දින සාම්ප්‍රදානුකූලව ආගමික වතාවත් සිදුකරමින් ගාල්ල දිස්ත්‍රික් කාර්‍යාල කටයුතු ආරම්භ කරන ලදී.දිත්වා සුල...
01/01/2026

2026 ජනවාරි 1 වන දින සාම්ප්‍රදානුකූලව ආගමික වතාවත් සිදුකරමින් ගාල්ල දිස්ත්‍රික් කාර්‍යාල කටයුතු ආරම්භ කරන ලදී.

දිත්වා සුලි කුනාටුවෙන් මිය ගිය අය සදහා පින් අනුමෝදන් කරන ලද අතර, විපතට පත් වූවන්ට සෙත් ප්‍රාර්ථනා කරන ලදී.

11/12/2025

මෙවර ආපදා තත්ත්වයේ ත්‍රීවෘරතාවය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ක්‍රියාදාමය
-------------
දෙරණ රූපවාහිනියෙහි 2025.12.10 වන දින විකාශය වූ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී අදහස් දැක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු (ආචාර්ය) ආසිරි කරුණාවර්ධන.

03/12/2025

🛑 ඉදිරි දිනයන්හි වර්ෂාපතනයත් සමගම නායයෑමේ අවදානම තවදුරටත් !!! ⚠️

03/12/2025
02/12/2025

An alert was earlier issued by the NBRI

30/11/2025

තවදුරටත් ආරක්ෂිතව රැඳී සිටින්න⚠️

⚠️⚠️⚠️🌨⛈🌪 පවතින වර්ෂාමය තත්ත්වය හමුවේ කඳුකර ප්‍රදේශවල (විශේෂයෙන් නායයාම් අවධානම් සහිත ප්‍රදේශ වල) ජීවත් වන ජනතාව නායයෑම්...
29/11/2025

⚠️⚠️⚠️🌨⛈🌪 පවතින වර්ෂාමය තත්ත්වය හමුවේ කඳුකර ප්‍රදේශවල (විශේෂයෙන් නායයාම් අවධානම් සහිත ප්‍රදේශ වල) ජීවත් වන ජනතාව නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ සම්බන්ධයෙන් විමසිලිමත්වන්න.

⚠️⚠️⚠️ තද වැසි සමග සිදුවිය හැකි නායයෑම් හා කණ්ඩි කඩා වැටීම් වලින් ජීවිත බේරා ගනිමු...

☎️ හදිසි ඇමතුම් - 117
(ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය)

29/11/2025

තවදුරටත් ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින්න⚠️

28/11/2025

🌨⛈🌪 පවතින සහ ඉදිරි දිනයන්හිදී අපේක්ෂිත වර්ෂාමය තත්ත්වය හමුවේ කඳුකර ප්‍රදේශවල (විශේෂයෙන් නායයාම් අවධානම් සහිත ප්‍රදේශ වල) ජීවත් වන ජනතාව නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ සම්බන්ධයෙන් විමසිලිමත්වන්න.

⚠️⚠️⚠️ තද වැසි සමග සිදුවිය හැකි නායයෑම් හා කණ්ඩි කඩා වැටීම් වලින් ජීවිත බේරා ගනිමු...

☎️ හදිසි ඇමතුම් - 117
(ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය)

28/11/2025

A landslide has been recorded @ Thawalama , Galle. Triggered by the movement of saturated overburden soil along a weakened surface, resulting in the downslope displacement of earth materials. This process has exposed the underlying bedrock.

27/11/2025

මොනවද ලක්ෂණ නායයෑම් අනතුරුදායක තැන්වල...?

Video Source: Sirasa TV

27/11/2025

🚨🚨 🚨 මෙම වර්ෂා සහිත කාලය තුල නායයාමේ අවදානම සහිත කදු ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත් වන ඔබ, ගත යුතු ක්‍රියාමාර්ග...

Address

130 Olcott Mawatha
Galle
80000

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00

Alerts

Be the first to know and let us send you an email when NBRI Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share