Engineers' Circle Gampaha

Engineers' Circle Gampaha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Engineers' Circle Gampaha, Social service, 13A, Oruthota, Gampaha.

16/03/2025

🎭🎭 "සුදු ඇදගෙන හොරු ඇවිදින්" – ගම්පහ ප්‍රථම වතාවට! 🌟🌟

“කුමාර තිරිමාදුරගේ අතිශයින්ම විනෝදාත්මක වේදිකා නාට්‍ය නිර්මාණය” ප්‍රථම වරට ගම්පහට...🎉🎉🎉

🗓️ දිනය: 2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා
⏰ වේලාව: ප.ව. 6.30
📍 ස්ථානය: ගම්පහ සිරිකුරුස විද්‍යාලයීය රංග ශාලාව

✨ සම්පූර්ණ පවුලක් සඳහා රාත්‍රියක්!
ඔබගේ ආදරණීයයන් සමඟ සජීවී වේදිකා අත්දැකීම විදගන්න... අමතක නොවන මතකයන් රැසක් එක්කර කරගන්න...

💖 හදවතේ රාත්‍රිය:
එය ගම්පහ දිස්ත්‍රික්කයේ හඳුනාගත් ඌන ප්‍රවර්ධිත පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය උදෙසා පවත්වන වැඩසටහන් සදහා ආධාර පිණිසයි..

🎟️ ඔබේ ටිකට් පත = ඔවුන්ගේ බලාපොරොත්තුවයි!
ඔබේ පැමිණීම විනෝදජනක රාත්‍රියක් පමණක්ම නොව, එය මහඟු සත් ක්‍රියාවකි.... ඔබ මිලදී ගන්නා සෑම ප්‍රවේශපත්‍රයක්ම මෙම උදාර කරතව්‍යයේ කොටසකි...

🌍 සිනා පිරුණු සජීවී වේදිකා නාට්‍යක නැවුම් අත්දැකීම භුක්ති විඳීමින් ආදරය සහ බලාපොරොත්තුව පැතිරවීමට අප හා එක්වන්න.

📞 ටිකට් පත් සඳහා..
077 338 7669 (නිරෝෂන්)
077 383 3084 (ගාමිණී)

🎫 ඔබේ ටිකට් පත දැන්ම වෙන්කරවා ගන්න!
ටිකට් පත් ඉහත දුරකත අංක ඇමතීමෙන්, ගම්පහ මින්සර පොත් මැදුරෙන් හා එදින දොරටුවෙන් ලබා ගත හැක.

🎉 ඔබේ ආදරණීයයන්ට ආරාධනා කරන්න... එන්න... අපි එක්ව ඔවුන්ට දීප්තිමත් අනාගතයක් පින්තාරු කරමු...!

🌟සුදු ඇදගෙන හොරු ඇවිදින් සමගින් හමුවෙමු!

🎭🎭 "සුදු ඇදගෙන හොරු ඇවිදින්" – ගම්පහ ප්‍රථම වතාවට! 🌟🌟“කුමාර තිරිමාදුරගේ අතිශයින්ම විනෝදාත්මක වේදිකා නාට්‍ය නිර්මාණය” ප්‍...
15/03/2025

🎭🎭 "සුදු ඇදගෙන හොරු ඇවිදින්" – ගම්පහ ප්‍රථම වතාවට! 🌟🌟

“කුමාර තිරිමාදුරගේ අතිශයින්ම විනෝදාත්මක වේදිකා නාට්‍ය නිර්මාණය” ප්‍රථම වරට ගම්පහට...🎉🎉🎉

🗓️ දිනය: 2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා
⏰ වේලාව: ප.ව. 6.30
📍 ස්ථානය: ගම්පහ සිරිකුරුස විද්‍යාලයීය රංග ශාලාව

✨ සම්පූර්ණ පවුලක් සඳහා රාත්‍රියක්!
ඔබගේ ආදරණීයයන් සමඟ සජීවී වේදිකා අත්දැකීම විදගන්න... අමතක නොවන මතකයන් රැසක් එක්කර කරගන්න...

💖 හදවතේ රාත්‍රිය:
එය ගම්පහ දිස්ත්‍රික්කයේ හඳුනාගත් ඌන ප්‍රවර්ධිත පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය උදෙසා පවත්වන වැඩසටහන් සදහා ආධාර පිණිසයි..

🎟️ ඔබේ ටිකට් පත = ඔවුන්ගේ බලාපොරොත්තුවයි!
ඔබේ පැමිණීම විනෝදජනක රාත්‍රියක් පමණක්ම නොව, එය මහඟු සත් ක්‍රියාවකි.... ඔබ මිලදී ගන්නා සෑම ප්‍රවේශපත්‍රයක්ම මෙම උදාර කරතව්‍යයේ කොටසකි...

🌍 සිනා පිරුණු සජීවී වේදිකා නාට්‍යක නැවුම් අත්දැකීම භුක්ති විඳීමින් ආදරය සහ බලාපොරොත්තුව පැතිරවීමට අප හා එක්වන්න.

📞 ටිකට් පත් සඳහා..
077 338 7669 (නිරෝෂන්)
077 383 3084 (ගාමිණී)

🎫 ඔබේ ටිකට් පත දැන්ම වෙන්කරවා ගන්න!
ටිකට් පත් ඉහත දුරකත අංක ඇමතීමෙන්, ගම්පහ මින්සර පොත් මැදුරෙන් හා එදින දොරටුවෙන් ලබා ගත හැක.

🎉 ඔබේ ආදරණීයයන්ට ආරාධනා කරන්න... එන්න... අපි එක්ව ඔවුන්ට දීප්තිමත් අනාගතයක් පින්තාරු කරමු...!

🌟සුදු ඇදගෙන හොරු ඇවිදින් සමගින් හමුවෙමු!

🎭 "Suddu Adegene Horu Avidin" – Gampaha Premiere! 🎭🔥 Get ready for a night of unmatched entertainment as Kumar Thirimadu...
13/03/2025

🎭 "Suddu Adegene Horu Avidin" – Gampaha Premiere! 🎭

🔥 Get ready for a night of unmatched entertainment as Kumar Thirimadura’s sensational stage play comes to Gampaha for the first time ever!

📅 Date: Saturday, April 5, 2025
⏰ Time: 6:30 PM
📍 Venue: Sirikurusa College Auditorium, Gampaha

💫 An Unforgettable Family Night!

Bring your loved ones and immerse yourself in this hilarious and captivating live theater experience. Create lasting memories with a night filled with laughter and excitement!

❤️ A Night With A Purpose!

All proceeds will support underprivileged schools and nurture the education of children in Gampaha. Your ticket is not just an entry pass—it’s a symbol of hope for a brighter future!

🎟️ Get Your Tickets Now!

📞 Call: 077 338 7669 (Niroshan) / 077 383 3084 (Gamini)

🌟 Join us, laugh with us, and make a difference!

See you at "Suddu Adegene Horu Avidin!"

🎭🎭රන්වල බලකායේ ගම්පහ සම්ප්‍රාප්තිය! 🌟🌟 ප්‍රසාංගික ජන ගී සංදර්ශන අත්දැකීම කාලෙකින් නැවතත් ගම්පහට ‘ත්‍රී’ ප්‍රසංගය තුලින්....
22/09/2023

🎭🎭රන්වල බලකායේ ගම්පහ සම්ප්‍රාප්තිය! 🌟🌟

ප්‍රසාංගික ජන ගී සංදර්ශන අත්දැකීම කාලෙකින් නැවතත් ගම්පහට ‘ත්‍රී’ ප්‍රසංගය තුලින්...🎉🎉🎉

ගම්පහ ඉංජිනේරු කවයේ තවත් සාඩම්බර ඉදිරිපත් කිරීමක් 🎉🎉🎉

📅දිනය: 2023 ඔක්තෝබර් මස 14 වන සෙනසුරාදා
🕡වේලාව: ප.ව. 6.30
🏫ස්ථානය: ගම්පහ සිරිකුරුස විද්‍යාලයීය රංග ශාලාව

👨‍👩‍👧‍👦 පරිපූර්ණ පවුලේ රාත්‍රියක්: ඔබගේ ආදරණීයයන් සමඟ සජීවී වේදිකා අත්දැකීම විදගන්න... අමතක නොවන මතකයන් රැසක් එක්කර කරගන්න...

❤️ හදවතේ රාත්‍රිය: එය ගම්පහ දිස්ත්‍රික්කයේ හඳුනාගත් අධි මන්දපෝෂණ තත්වයෙන් පෙලෙන දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ගෙනයන ව්‍යාපෘතියට සහ ඌන ප්‍රවර්ධිත පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය උදෙසා පවත්වන වැඩසටහන් සදහා ආධාර පිණිසයි..

🎟️ ඔබේ ටිකට් පත, ඔවුන්ගේ බලාපොරොත්තුවයි: ඔබේ පැමිණීම විනෝදජනක රාත්‍රියක් පමණක්ම නොව, එය මහඟු සත් ක්‍රියාවකි.... ඔබ මිලදී ගන්නා සෑම ප්‍රවේශපත්‍රයක්ම මෙම උදාර කරතව්‍යයේ කොටසකි...

✨ විස්මයජනක සජීවී සංදර්ශනයක අත්දැකීම් භුක්ති විඳීමින් ආදරය සහ බලාපොරොත්තුව පැතිරවීමට අප හා එක්වන්න. දැන්ම ඔගේ ටිකට් පත් වෙන්කරවා ගන්න!

👉 අමතන්න 071 476 8635 / 076 012 1900

දිනය මතක තබා ගන්න... ඔබේ ආදරණීයයන්ට ආරාධනා කරන්න... එන්න... අපි එක්ව ඔවුන්ට දීප්තිමත් අනාගතයක් පින්තාරු කරමු...!
‘ත්‍රී’ ප්‍රසංගයෙන් හමුවෙමු!🌟🎉

🎭🎭 "Three Show" by Ranwala Foundation: Where Culture Meets Compassion! 🌟🌟Engineers’ Circle Gampaha proudly presents "Thr...
14/09/2023

🎭🎭 "Three Show" by Ranwala Foundation: Where Culture Meets Compassion! 🌟🌟

Engineers’ Circle Gampaha proudly presents "Three Show" performed by the renowned Ranwala Foundation. 🎉

📅 Date: October 14, 2023
🕡 Time: 6:30 PM
🏫 Venue: Holy Cross College Theater, Gampaha

🌟 What Awaits You: 🌟

✨ Spectacular Folk Performances: Immerse yourself in the vibrant world of Sri Lankan culture through breathtaking folk performances that will leave you spellbound.

👨‍👩‍👧‍👦 Fun for All Ages: This show is a perfect family night out! Share the joy of live theater with your loved ones, and create unforgettable memories together.

🌍 A Night with Heart: But it's not just about entertainment; it's about making a difference. Engineers’ Circle Gampaha, alongside the Sri Lanka College of Paediatricians (SLCP), is on a mission to provide food packs every 2 weeks for 6 months to Severe acute malnourished (SAM) children in the Gampaha District.

💖 Your Ticket, Their Hope: Your attendance isn't just a night of fun; it's an act of compassion. Every ticket you buy supports this noble cause.

🎟️ Secure Your Tickets: Join us in celebrating culture, enjoying an amazing show, and spreading love and hope. Grab your tickets now!

👉For ticket info and reservations, contact us at 077 335 0038 .

Mark your calendars, invite your friends and family, and let's paint a brighter future together. See you at the "Three Show"! 🌟🎉

Address

13A, Oruthota
Gampaha

Alerts

Be the first to know and let us send you an email when Engineers' Circle Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Engineers' Circle Gampaha:

Share

Category