Elections Office - Gampaha

Elections Office - Gampaha Election Commission of Sri lanka

24/03/2026
18/01/2026

We respectfully await your comments.

18/01/2026

ඔබේ අදහස් ගෞරවයෙන් අපේක්ෂා කරමු

ඔබ 2008.02.01 දින සිට 2010.01.31 දින දක්වා උපන් අයෙක් නම්, යොවුන් පුරවැසියෙකු ලෙස පරිපූරක ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ...
22/12/2025

ඔබ 2008.02.01 දින සිට 2010.01.31 දින දක්වා උපන් අයෙක් නම්,

යොවුන් පුරවැසියෙකු ලෙස පරිපූරක ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වීම සඳහා මේ වනවිටත් ඔබ සුදුසුකම් ලබා ඇත.......

ඔබගේ ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීම සඳහා නිකුත් කෙරෙන ලිපියේ හෝ ඔබගේ උප්පැන්න සහතිකයේ ඡායාපිටපතක් ද රැගෙන 2026 ජනවාරි 01 දිනෙන් පසු ග්‍රාම නිලධාරී මහතා/මහත්මිය හමුවී,
YC ආකෘතියක් පුරවා ලබා දෙන්න......

www.eservices.elections.gov.lk මගින් හෝ පහත ඇති QR කේතය මගින් මාර්ගගතව ද ඉල්ලුම් කළ හැකිවේ.....

12/09/2025

මැතිවරණ ඊ සේවා යටතේ "පුරවැසියන් සඳහා" වෙන් වී ඇති එක් එක් සේවාවන්ට අදාළ QR කේතයන්........

ඔබගේ ජංගම දුරකථනය මගින් මැතිවරණ ඊ සේවාවන් සඳහා අවශ්‍ය  වන පරිශීලක ගිණුම සාදා ගන්නා පියවර........
10/09/2025

ඔබගේ ජංගම දුරකථනය මගින් මැතිවරණ ඊ සේවාවන් සඳහා අවශ්‍ය වන පරිශීලක ගිණුම සාදා ගන්නා පියවර........

මැතිවරණ ඊ සේවා ලබා ගැනීම සඳහා ඔබ විසින් ඊ සේවා පරිශීලක ගිණුමක් සකසා එහි ඇති "පුරවැසියන් සඳහා" යන්න තෝරන්න......
10/09/2025

මැතිවරණ ඊ සේවා ලබා ගැනීම සඳහා ඔබ විසින් ඊ සේවා පරිශීලක ගිණුමක් සකසා එහි ඇති "පුරවැසියන් සඳහා" යන්න තෝරන්න......

18/07/2024
2024 වෙසක් උත්සවය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලය විසින් දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයීය පරිශ්‍රයෙහි නිර්මාණය...
23/05/2024

2024 වෙසක් උත්සවය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලය විසින් දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයීය පරිශ්‍රයෙහි නිර්මාණය කරන ලද වෙසක් පහන් කූඩුව...

Address

District Elections Office
Gampaha
11870

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94332222047

Alerts

Be the first to know and let us send you an email when Elections Office - Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Elections Office - Gampaha:

Share