IDB Gampaha Team

IDB Gampaha Team ශ්‍රි ලංකාවේ සියළු කර්මාන්ත සංවර්ධන

11/02/2026
01/01/2026

Video Productions Chethiya Thennakoon

එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කට එක් කර්මාන්තයක් අලුතින් බිහි කිරීම සදහා වන කර්මාන්ත පුනර්ජීවනය කිරීමේ ජාතික වැඩසටහන යටත...
02/12/2025

එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කට එක් කර්මාන්තයක් අලුතින් බිහි කිරීම සදහා වන කර්මාන්ත පුනර්ජීවනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික් ආයෝජකයින් දැනුවත් කිරීමේ වැඩසටහන 2025/11/27 ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විනි. මෙම අවස්ථාව සදහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මැතිතුමා ,ගම්පහ දිස්ත්‍රික් සම්බන්දීකරණ කමිටු සභාපති මහින්ද ජයසිංහ මැතිතුමා, කර්මාන්ත අනු කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පිකා හෙට්ටිආරච්ච් මැතිතුමා, ප්‍රාදේශීය සම්බන්දීකරණ සභාපති තුමන්ලා,ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා, කර්මාන්ත සංවර්ධන මණඩලයේ සභාපති රවී නිශ්ශංක මහතා, ප්‍රාදේශීය ලේකම්වරු,අද්‍යක්ශවරුන් වන එස්.ඒ.ජී.සේනානායක මයා ,රන්ජිත් පද්මලාල් මයා,බන්දුල ගමගේ මයා,නියෝජ්‍ය අද්‍යක්ශ සමින්ද රණතුංගගේ මයා හා ගම්පහ දිස්ත්‍රික් කර්මාන්ත අනුකමිටු ආයතන ප්‍රදානීන් සහභාගී විය. මේ සදහා අයෝජකයින් 180 ක් පමණද සහභාගි විය.

Address

Kachcheri Complex
Gampaha
11000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 04:15

Telephone

+94332222909

Alerts

Be the first to know and let us send you an email when IDB Gampaha Team posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to IDB Gampaha Team:

Share