Palannoruwa Central College

Palannoruwa Central College school official page

07/03/2025

Palannoruwa Central College Inter-house Sports Meet 2K25 – A Day of Victory.

Videographer :- Yuresh Dissanayake / Ravindu Gamage
Photographer :- Janodya Gamage /Shashindu Prabath

6 ශ්‍රේණියේ සිසුන් බඳවා ගැනීම 2024,
19/11/2023

6 ශ්‍රේණියේ සිසුන් බඳවා ගැනීම 2024,

සදා ආදරණීය සොයුරාණෙනි...හුරුපුරුදු සහෝදර බැදීම හැමදාම පපුවේ තැනක රැදිලා තියේවි...යළි කිසිදිනක පුරවන්නට බැරි මිතුදමේ හිස්...
12/11/2023

සදා ආදරණීය සොයුරාණෙනි...

හුරුපුරුදු සහෝදර බැදීම හැමදාම පපුවේ තැනක රැදිලා තියේවි...
යළි කිසිදිනක පුරවන්නට බැරි මිතුදමේ හිස්තැනට කදුලක් එක් කරමින් අප අතරින් වෙන් වූ.,
චමත් රශ්මික සොයුරාණෙනි... ඔබට නිවන් සුව!!!

මේක එන්න ඕනෙම ගමනක්... ✊
28/10/2023

මේක එන්න ඕනෙම ගමනක්... ✊

📌කෙමෙන් කෙමෙන් දින ගෙවීගිය 13 වසරක අවසාන දවස..📚 මතයිද ඔයාලට ගුටිකාපු තරමමිස්ලගෙන් අපේ දග වැඩවලට ලස්සනම තැන් හුගක්තිබුන අ...
18/02/2023

📌කෙමෙන් කෙමෙන් දින ගෙවීගිය 13 වසරක අවසාන දවස..📚

මතයිද ඔයාලට ගුටිකාපු තරම
මිස්ලගෙන් අපේ දග වැඩවලට
ලස්සනම තැන් හුගක්
තිබුන අපෙ ඉස්කෝලෙ
ගැලරියේ නැතත් ඒ ටික..
හැම තැනම මතක ඇති
මට වගේම ඔයාලට

ගෙඩි පිරී ඇති දාට
අපි වවපු ගසුයි කැලෑ ගසුයි
කියල වෙනසක් නෑ අපේ
පෙරේතකමට
ඉස්කෝලෙ පිටිපස්සෙ
කැලෑවෙ රිලව් පරාදයි
අපි නැග්ගම ඒ ගස් වලට..

මතකයිද දන්නෙ නෑ ඉස්සර
දෙල් ගහ වටේ තිබ්බ
මුල් ටිකේ ඉදගෙන
කොයි තරම්නම් නිදහසක්
වින්දාද අපි එතන..
පුංචිම කාලෙ පහ වසර
මතක තිබ්බද ඔයාලට
චංගුමී කිය කියා
සෙල්ලම් කලා අපි නිතර...

ලස්සන මතකනම් තියේ
හුගක් තැන්වල...
ඒ මතක වලට
ආදරෙයි මම හැමදාම..
මේ මතක අතර හිතට
තදින් කා වැදිනු ඔබව,,,
සහ ඔබ සැවොම
අමතක නොකරමි කිසිදාක..
මේ මතක පාරේ
අඩි තබමි ඉදිරියට
ආපහු හැරෙන්නට
බැරි උනත්
ඒ ගෙවුන කාලෙට
ආදරෙයි හැමදාම..

ishu..🖋️

🌺  " ක තා   ක ර න   ඉ ස් කෝ ලෙ "          ----------------------------------------------------        මාධ්‍ය    වැඩමුළුව...
03/11/2022

🌺 " ක තා ක ර න ඉ ස් කෝ ලෙ "
----------------------------------------------------
මාධ්‍ය වැඩමුළුව
------------------------------

🌀 පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලයීය
පාසල් ජනමාධ්‍ය සංගමයේ සහ විවාද සංගමයේ සාමාජික සිසු දරුවන් සඳහා
හොරණ , තිනෙත මාධ්‍ය සංසදය මගින්
මෙහෙය වූ කථික , නිවේදන සහ සජීවී
රූපවාහිනී ඉදිරිපත් කිරීම් වැඩමුළුව
2022 නොවැම්බර් 03 දින දවස පුරා
විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි පැවත්වන ලදී.

සම්පත් දායකත්වය
--------------------------------
0 මාධ්‍යවේදී , ඉංදික සංජීව විතාන මහතා
0 මාධ්‍යවේදී , මංගල එදිරිසිංහ මහතා
0 මාධ්‍යවේදී , චන්දන පෙරේරා මහතා
------------------------------------------------------------------
අනුග්‍රහය - සිංහ මනෝජ් කාංචන මහතා
------------------------------------------------------------------

විශේෂ ස්තූතිය
------------------------
0 පාසල් විවාද සංගමය භාර ආචාර්‍ය ,
රනිල් ජයසිංහ මහතා
0 පාසල් ජනමාධ්‍ය සංගමය භාර ආචාර්‍ය ,
යජීවා ශ්‍රියාකාන්ති මෙනවිය

19/10/2022

Land Marks
-------------------

💠 වසර 86 ක් සපිරුණු හොරණ , ගෝනපොල පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලයීය ප්‍රතිෂ්ඨාපිත දිනය යෙදුණු පසුගිය ඔක්තෝබර් 14 වෙනි දින , විද්‍යාලයේ ඉතිහාසය පුරාවට එදා මෙදා තුර සේවය කළ විදුහල්පති මහත්ම මහත්මීන්ගේ ආලේඛ්‍ය ඡායාරූප නිරාවරණය කිරීමේ උළෙලක් පසුගියදා පැවැත්වූ අතර එම පුවත 2022 ඔක්තෝබර් 18 වෙනි දින ජාතික රූපවාහිනී දිවා පුවත් මගින් ප්‍රචාරය කරන ලදී.

🌊 අක් මුල් සොයා යමු      -------------------------------  ඔක්තෝබර් 14 - ප්‍රතිෂ්ඨාපිත දිනය  ----------------------------...
05/10/2022

🌊 අක් මුල් සොයා යමු
-------------------------------

ඔක්තෝබර් 14 - ප්‍රතිෂ්ඨාපිත දිනය
--------------------------------------------------------

🌀 වර්ෂ 1936 ඔක්තෝබර් 14 වෙනි දින ඇරඹ් පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලයීය ඉතිහාසයේ එදා මෙදා තුර මුල් පුටුව හෙබවූ
විදුහල්පති මහත්ම මහත්මීන්ගේ ආලේඛ්‍ය ඡායාරූප විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී නිරාවරණය කිරීම 2022 ඔක්තෝබර් 14 වෙනි දින සිදු කෙරේ.

03/10/2022

ලෝක ළමා දිනය

TOGETHER'22Palannoruwa Central College  Prefect Day ❤️Photography & Retouched by Jano Gamage 💞📸
15/09/2022

TOGETHER'22
Palannoruwa Central College
Prefect Day ❤️

Photography & Retouched by Jano Gamage 💞📸

✍️ අභිමානය     ------------------     🌀 පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලය           ගෝනපොල , හොරණ  .     🌀 අ.පො.ස.උසස් පෙළ -...
31/08/2022

✍️ අභිමානය
------------------

🌀 පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලය
ගෝනපොල , හොරණ .
🌀 අ.පො.ස.උසස් පෙළ - 2021 විභාගය

Address

Sri Wimaladhamma Naahimi Mawatha
Gonapola

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94342257679

Alerts

Be the first to know and let us send you an email when Palannoruwa Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Palannoruwa Central College:

Share

Category