NPP-HaliEla - ஹாலிஎல

NPP-HaliEla - ஹாலிஎல ජාතික ජන බලවේගය | தேசிய மக்கள் சக்தி | NPP - Haliela - හාලිඇල - ஹாலிஎல

සංවර්ධනය කල කිරින්ද අළුත්ගෙදර කෘෂි මාර්ගය ජනතා අයිතියට...."ප්‍රජාශක්ති ගම් දහසක් වැඩ දහසක් වැඩසටහන" යටතේ කොන්ක්‍රීට් අතු...
09/09/2026

සංවර්ධනය කල කිරින්ද අළුත්ගෙදර කෘෂි මාර්ගය ජනතා අයිතියට....

"ප්‍රජාශක්ති ගම් දහසක් වැඩ දහසක් වැඩසටහන" යටතේ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කල කිරින්ද ග්‍රාම නිලධාරී වසමේ අළුත් ගෙදර කෘෂි මාර්ගය අයිතියට පත් කිරීමේ අවස්ථාව ,හාලිඇල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත වරුෂමාන සහෝදරයාගේ සහභාගීත්වයෙන් 2026/09/09 වන දින පැවැත්විණ.

අපේ ආණ්ඩුවට වසර දෙකයි - රටට සුබයිමහජන රැළි මාලාවේ ආර්ම්භය සනිටුහන් කරමින් බේරුවල මහජන රැළිය...!
07/09/2026

අපේ ආණ්ඩුවට වසර දෙකයි - රටට සුබයි
මහජන රැළි මාලාවේ ආර්ම්භය සනිටුහන් කරමින්

බේරුවල මහජන රැළිය...!

NPP කාන්තා සභා පිහිටුවීම හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාසයේ හාලිඇල දික්වැල්ල වසමේ NPP කාන්තා සභාව පිහිටුවීම 2026.09.06 එන...
06/09/2026

NPP කාන්තා සභා පිහිටුවීම
හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාසයේ හාලිඇල දික්වැල්ල වසමේ NPP කාන්තා සභාව පිහිටුවීම 2026.09.06 එනම් අද දින පැවැත්වුනි.
මෙම අවස්ථාව සදහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුදත් බලගල්ල සහෝදරයා , හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත වරුෂමාන සහෝදරයා ,හාලිඇල ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි ශ්‍රිමාලි සහෝදරිය,හාලිඇල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශේඛා සම්සුදින් සහෝදරියත් කාන්තා සභාවට අළුතින් පත්වු නිළධාරී සහෝදරියනුත් ප්‍රදේශවාසි සහෝදරියන්ගේද සභාගිත්වයෙන් ඉතාමත් සාර්ථකව පැවැත්වුනි.
#කාන්තාසභා

ජාතික ජනබලවේග ආණ්ඩුවේ තවත් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ  ,දික්වැල්ල වසමේ ගග පාර අංතලාවට යන...
06/09/2026

ජාතික ජනබලවේග ආණ්ඩුවේ තවත් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස
හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ,දික්වැල්ල වසමේ ගග පාර අංතලාවට යන පාරේ වංගුව සහ බෝක්කුව සාදා නිමා කරන ලදී.

ජාතික ජනබලවේග ආණ්ඩුවේ තවත් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හාලිඇල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇටම්‍පිටිය කලාපයේ පහමුණුතොට ග්‍රා...
06/09/2026

ජාතික ජනබලවේග ආණ්ඩුවේ තවත් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස

හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇටම්‍පිටිය කලාපයේ පහමුණුතොට ග්‍රාම සේවක වසමෙ කීනගහ මඩිත්ත සිට උඩගම පන්සල දක්වා මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරිම සිදු කෙරිණි .
මෙම මාර්ගය සදහා වෙන් වු මුදල් ප්‍රතිපාදනය ලක්ෂ 20 ක් වේ .

06/09/2026
ආණ්ඩුව විවේචනය කරන මාධ්‍ය ආයතන හෝ මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් කෙරෙන තර්ජනය කිරීම්, ඝාතනය කිරීම්, අසත්‍ය චෝදනා මත අත්අඩං...
06/09/2026

ආණ්ඩුව විවේචනය කරන මාධ්‍ය ආයතන හෝ මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් කෙරෙන තර්ජනය කිරීම්, ඝාතනය කිරීම්, අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගැනීම් හෝ වාරණය කිරීම්වලින් තොර පරිසරයක් නිර්මාණය කළා.

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

"රටම එකට" එකතු කරඅපේ දරුවන් බිලිගන්නාවිස මතට එරෙහි දැවැන්ත වැඩසටහනක් ආරම්භ කළා. #අපේආණ්ඩුව #நமதுஅரசாங்கம்
06/09/2026

"රටම එකට" එකතු කර
අපේ දරුවන් බිලිගන්නා
විස මතට එරෙහි
දැවැන්ත වැඩසටහනක් ආරම්භ කළා.

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

06/09/2026

Address

Hali Ela

Alerts

Be the first to know and let us send you an email when NPP-HaliEla - ஹாலிஎல posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share