Tharindu V Kanishka

Tharindu V Kanishka Musician 🎼

ජයසරු Entertainment & CSG Video සාඩම්බරයෙන් ඉදිරිපත් කරන " සරුජය උදානය 🎉 ලස්සන හංවැල්ලට " 🧨කාණිවල් සැණකෙලියේ 🎇 තෙවන දවස ...
22/01/2026

ජයසරු Entertainment & CSG Video සාඩම්බරයෙන් ඉදිරිපත් කරන " සරුජය උදානය 🎉 ලස්සන හංවැල්ලට " 🧨

කාණිවල් සැණකෙලියේ 🎇 තෙවන දවස ජනවාරි 23 📋 ඕල් රයිට් සංගීත කණ්ඩායම 🎸 එක්ක මාත් එනවා ඔයාලා වෙනුවෙන් ගීතවත් 🎤 වෙන්න. හංවැල්ල අවට හැමෝටම ආරාධනා කරනවා ඒ කාණිවල් අත්දැකීම විදගන්න පැමිණෙන්න කියලා. ආදරෙයි.. 💐❤️

තරින්ද අයියා.. 💐❤️
21/01/2026

තරින්ද අයියා.. 💐❤️

සුභ ගමන් රාජු සර්.. 🙏🥺💐      🎸
16/01/2026

සුභ ගමන් රාජු සර්.. 🙏🥺💐
🎸

25/12/2025

ලෝකවාසී.. 🌍 සියලුම කිතුණු ✝️ බැතිමතුන්ට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි ශ්‍රී සුභ නත්තලක් වේවා..
Merry Christmas! May your day be filled with joy, love, and peace.. 🎄⛄

ඒ වචන ටිකට ගොඩක් ස්තුතියි Samee Senarathna අක්කේ.. 🙏💐❤️
15/11/2025

ඒ වචන ටිකට ගොඩක් ස්තුතියි Samee Senarathna අක්කේ.. 🙏💐❤️

01/11/2025

පාරමිතා නුපුරමු අප දෙදෙනා. 💕

නිදහස් වෙලාවක 😴 නිකං කියවුණු පුංචි කෑල්ලක්.. 🙈😘

හෙන්රි කල්දේරට නොදෙවෙනි ඒ හඩ සුජිත් අශේන් අයියා.. 🎤❤️
04/10/2025

හෙන්රි කල්දේරට නොදෙවෙනි ඒ හඩ
සුජිත් අශේන් අයියා.. 🎤❤️

Address

Hanwella
10650

Website

Alerts

Be the first to know and let us send you an email when Tharindu V Kanishka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share