කෙහෙල්පන්නල අපි - Kehelpannala Api

කෙහෙල්පන්නල අපි - Kehelpannala Api 🔴මෙම පිටුව කෙහෙල්පන්නල ග්‍රාමයේ ජීවත් වන අයගේ යාවත්කාලීන තොරතුරු ‍, විනෝදාස්වාදය හා දැන්වීම් ප්‍රචාරය සඳහා නිර්මාණය කරවූවකි෴❗️🇱🇰

ලොව්තුරු බුදු සමිඳුන්ගේ තෙමඟුල සිහිපත් කෙරෙන පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා! 🪷 🪔ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් සිත් සතන්...
30/05/2026

ලොව්තුරු බුදු සමිඳුන්ගේ තෙමඟුල සිහිපත් කෙරෙන පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා! 🪷 🪔

ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් සිත් සතන් සුවපත් කරගන්නටත්, වෛරයෙන් තොර, කරුණාවෙන් හා දයාවෙන් පිරුණු සමාජයක් උදෙසා පෙළගැසෙන්නටත් මේ උතුම් වෙසක් සමය අප සැමට ශක්තියක් වේවා!

මුළු ලෝකවාසී සැමටම සාමය, සැනසීම සහ නීරෝගීභාවය ප්‍රාර්ථනා කරමි! 🕊️💛

26/04/2026

කෙහෙල්පන්නල ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ අවුරුදු උත්සවය 2026.04.16
(Part 07 / Last Part)
වතුර බෝල ඇල්ලීමේ තරගය

26/04/2026

කෙහෙල්පන්නල ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ අවුරුදු උත්සවය 2026.04.16
(Part 06)
බැලුම් නර්තන තරගය

25/04/2026

කෙහෙල්පන්නල ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ අවුරුදු උත්සවය 2026.04.16
(Part 05)
හොඳම ඇඩීමේ තරගය

25/04/2026

කෙහෙල්පන්නල ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ අවුරුදු උත්සවය 2026.04.16
(Part 04)
බෝතලයට වතුර පිරවීමේ තරඟය
දහම් පාසල් වත්මන් ශිෂ්‍ය දෙමව්පිය අංශය

25/04/2026

කෙහෙල්පන්නල ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ අවුරුදු උත්සවය 2026.04.16
(Part 03)
බෝතලයට වතුර පිරවීමේ තරඟය
දහම් පාසල් වත්මන් ශිෂ්‍ය අංශය

25/04/2026

කෙහෙල්පන්නල ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ අවුරුදු උත්සවය 2026.04.16
(Part 02)
සංගීත තොප්පි තරඟය
විවෘත අංශය

25/04/2026

කෙහෙල්පන්නල ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ අවුරුදු උත්සවය 2026.04.16
(Part 01)
ටොෆී ඇහිලීමේ තරඟය

25/04/2026
25/04/2026

කෙහෙල්පන්නල අපි මිතුරෝ සංසදය මඟින් පවත්වන ලද සංගීත ප්‍රසංගය 2026

Part 13 (Last Part)

Address

දියනාවත, කෙහෙල්පන්නල
Hemmatagama
71530

Website

Alerts

Be the first to know and let us send you an email when කෙහෙල්පන්නල අපි - Kehelpannala Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category