Good Human Foundation Sri Lanka

Good Human Foundation Sri Lanka GHFSL was founded in March 2022 for the purpose of helping needy students in SL.

We are seeking Good Human to offer scholarships to 09 children who deserve an educational scholarship.Rs.4500.00 per mon...
07/04/2023

We are seeking Good Human to offer scholarships to 09 children who deserve an educational scholarship.

Rs.4500.00 per month for one A/L student and Rs.3000.00 for one O/L & below O/L student.

Contact us for more details. Thank you very much!!

07/04/2023

යහපත් මිනිසුන් අවශ්‍යයකර තිබේ :-)

අධ්‍යාපනික ශිෂ්‍යත්වයක් ලැබීමට ඉතාමත් සුදුසු දරුදැරියන් 09 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමිමට යහපත් මිනිසුන් ඕනෑකර තිබේ.

එක් උසස්පෙළ දරුවෙකු වෙනුවෙන් මාසිකව රු.4500.00ක් සහ එක් සාමාන්‍යය පෙළ දරුවෙකු වෙනුවෙන් මාසිකව රු.3000.00ක් පිරිනමනු ලැබේ.

වැඩිදුර විස්තර දැනගැනීම සඳහා අප හා සම්බන්ධවන්න. බොහොමත්ම ස්තූතියි !!

05/04/2023

A request for a visually impaired child.

Contact me if there is anyone who can provide a used laptop computer in good condition for a very talented child who is completely visually impaired and is studying with normal students in a popular school in Ambalangoda.

Kasun - 0776047561

දෘශ්‍යාබාධිත දරුවෙකු වෙනුවෙන් කරනුලබන ඉල්ලීමකි.

අම්බලන්ගොඩ ජනප්‍රිය පාසලක 07වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍යය සිසු සිසුවියන් සමගම ඉගෙනුම ලබන, පූර්ණ දෘශ්‍යාබාධිත ඉතාමත් දක්ශ දරුවෙකු වෙනුවෙන් , ඔහුගේ අධ්‍යාපනකටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා, හොඳ තත්වයේ ඇති, පාවිච්චිකල ලැප්ටොප් පරිඝණකයක් ලබාදිය හැකි අයෙක් වෙතොත් මා අමතන්න.

කසුන් - 0776047561

The educational financial scholarship program implemented by the "Good Human Foundation Sri Lanka " is a program aimed a...
26/03/2023

The educational financial scholarship program implemented by the "Good Human Foundation Sri Lanka " is a program aimed at financially empowering the financially less able children scattered throughout Galle district in Sri Lanka, as well as making them educated and virtuous people for the society. Good Human Foundation Sri Lanka was started in March 2022 with one scholarship & currently shaping up 14 lives by donating over Rs.50,000.00 monthly as scholarships to students in grade 06 to University level.

The financial strength of the Good Human Foundation Sri Lanka (GHFSL) is a group of virtuous contributors scattered all over Sri Lanka and the world. The mechanism of the society is a group of young volunteers full of mutual care.

The financial scholarship provided by the GHFSL is expected to cover the amount spent for the education of the scholarship recipient to some extent, and through the physical meetings in every two months, the children are guided to become socially responsible leaders full of good virtues.

"GHFSL" does not carry out any kind of program, advertisement, publicity or promotion activity that harms the privacy of the scholarship recipient children or the members of those families in any way, and you who contribute to it by providing scholarships or donations; the privacy of the children as well as the family members of the children should be protected.

You should not carry out any promotional activity, through social networks including Facebook, or any advertising activity that may harm the privacy of those children, and may have a negative impact on their educational and social life of those children.

Join us to help our young generation to be good human beings & make this country a better one tomorrow !

Joy, happiness, and peace !!!

25/03/2023

යහපත් මිනිසා සමාජයේ මූල්‍ය ශක්තිය වන්නේ ශ්‍රී ලංකාව පුරා මෙන්ම ලොව පුරාද විසිරී සිටින, තම දිරියෙන් නැගී සිටි ගුණදහමින් සුපෝෂිත ,දායකයන් පිරිසකි. සමාජයේ යාන්ත්‍රණය වන්නේ අන්‍යයෝන්‍ය සත්කාරයෙන් පිරිපුන් තරුණ ස්වේච්ඡාදායකයන් පිරිසකි. :-)
යහපත් මිනිසා සමාජය මගින් ලබාදෙන මූල්‍යමය ශිෂ්‍යත්වය මගින් බලාපොරොත්තු වන්නේ එම ශිෂ්‍යත්වලාභී දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැයවන මුදල යම්තාක්දුරට පියවීම වන අතර , මාස දෙකකට වරක් පවත්වනු ලබන සමිතිවාර මගින් , එම දරුවන් සමාජීය වශයෙන් යහපත් ගුණදම්වලින් පිරුණු , වගකීම් සහිත නායකයින් බවට පත්කිරීමට අවශ්‍ය මගපෙන්වීම සිදුකරනු ලබයි. ශිෂ්‍යත්වලාභී දරුවන්ගේ හෝ එම පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වයට මොනයම් හෝ අයුරකින් හානියක් සිදුවන ආකාරයේ වැඩසටහනක් , දැන්වීම් , ප්‍රචාරණය හෝ ප්‍රවර්ධන කටයුත්තක් "යහපත් මිනිසා සමාජය" මගින් සිදු නොකරන අතර, ශිෂ්‍යත්ව ලබාදීම මගින් එයට දායකවන ඔබ විසින් ද ; එම දරුවන්ගේ මෙන්ම, එම දරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ද පෞද්ගලිකත්වය සුරැකිය යුතුය. මොනයම්ම වූ ප්‍රවර්ධන කටයුත්තකට හෝ, මුහුණුපොත ඇතුළු සමාජ ජාලා මගින් හෝ එම දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානිවන, අධ්‍යාපනික සහ සමාජයීය දිවියට නරක අයුරින් බලපෑමක් සිදුවිය හැකි කිසියම්ම වූ ප්‍රචාරණ කටයුත්තක් ඔබ විසින් සිදු නොකළ යුතුය.

ජය, සතුට සහ සාමය !!!

20/03/2023

Hello people, Just try to be an excellent example of being human !!

Address

Mahawaththa Road
Hikkaduwa
80240

Telephone

+94776047561

Website

Alerts

Be the first to know and let us send you an email when Good Human Foundation Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category