24/08/2026
හික්කඩුව නගර සභා බල ප්‍රදේශයේ අදියර තුනකින් ජලභීතිකා මර්ධන එන්නත් වැඩසටහන් සුදානම් කර ඇති අතර පළවන අදියර යටතේ පහත ස්ථානවල අගෝස්තු 25 වන දින පැවත්වේ.
ඔබේ සුරතලාත් රැගෙන විත් නොමිලේ එන්නත් කරවාගෙන මාරාන්තික ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා වන්න. 🙏