Divisional Education Office - Hikkaduwa

Divisional Education Office - Hikkaduwa විශිෂ්ටත්වය කරා පෙරට ම

සුබ උපන්දිනයක් වේවා!!!චන්දන පත්මකුමාර මයා
08/07/2025

සුබ උපන්දිනයක් වේවා!!!
චන්දන පත්මකුමාර මයා

සුබ උපන්දිනයක් වේවා!!!සංවර්ධන නිලධාරී සසංකා මිය💐
25/02/2025

සුබ උපන්දිනයක් වේවා!!!
සංවර්ධන නිලධාරී සසංකා මිය💐

සුබ උපන්දිනයක් වේවා!!!සංවර්ධන නිලධාරී සජීමා මිය💐
06/02/2025

සුබ උපන්දිනයක් වේවා!!!
සංවර්ධන නිලධාරී සජීමා මිය💐

සුභ නව වසරක් වේවා 🙏2025 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භය
01/01/2025

සුභ නව වසරක් වේවා 🙏
2025 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භය

සුබ උපන්දිනයක් වේවා!!කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි !!
30/12/2024

සුබ උපන්දිනයක් වේවා!!
කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි !!

 #විදුහල්පති රැස්වීම 2024.05.02 # ගුරුවරියක් ලෙස වසර 22ක් හා  විදුහල්පතිතුමියක් ලෙස අවුරුදු 13ක්ද ලෙස සේවය කරමින් විශ්‍ර...
19/09/2024

#විදුහල්පති රැස්වීම
2024.05.02
# ගුරුවරියක් ලෙස වසර 22ක් හා විදුහල්පතිතුමියක් ලෙස අවුරුදු 13ක්ද ලෙස සේවය කරමින් විශ්‍රාම ලැබු ගා/සර් අර්නස්ට් ආදර්ශ විද්‍යාලයේ
විදුහල්පතිනි චිත්‍රා මානෙල් ගුරු මහත්මිය සඳහා දැක්වූ උපහාර උත්සවය !!
ඔබතුමියට නිදුක් නීරෝගීමත් සුබ විශ්‍රාම දිවියට සුබ පැතුම්!!

සුබ උපන්දිනයක් වේවා!!!සංවර්ධන නිලධාරී නිල්මිණී මෙනවිය💐
23/07/2024

සුබ උපන්දිනයක් වේවා!!!
සංවර්ධන නිලධාරී නිල්මිණී මෙනවිය💐

අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා අනුරුද්ධිකා කළෙහේවත්ත මැතිණියගේ සහ හික්කඩුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සම්පත් ජයසේන ...
01/03/2024

අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා අනුරුද්ධිකා කළෙහේවත්ත මැතිණියගේ සහ හික්කඩුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සම්පත් ජයසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අභිනව විදුහල්පති රැස්වීම 2024-03-01 වන දින ගා/ශ්‍රී විමලබුද්ධි ම.වි යෙහි අති සාර්ථක ලෙස පැවැත්විණී.

සුබ උපන්දිනයක් වේවා!!!සංවර්ධන නිලධාරී සජීමා ගයානි මිය💐
06/02/2024

සුබ උපන්දිනයක් වේවා!!!
සංවර්ධන නිලධාරී සජීමා ගයානි මිය💐

සුබ උපන්දිනයක් වේවා!!!සංවර්ධන නිලධාරී රන්දිමා නිලුෂිකා මෙනවිය
12/01/2024

සුබ උපන්දිනයක් වේවා!!!
සංවර්ධන නිලධාරී රන්දිමා නිලුෂිකා මෙනවිය

🎉2024 New year celebration 🎉
01/01/2024

🎉2024 New year celebration 🎉

නිදුක් නිරෝගි බව උතුරනහිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙනඅලුත් අවුරුද්දත් එක්කමජීවිතේ අලුතින්ම පරිච්ඡේදයක් පටන් ගන්න ...
01/01/2024

නිදුක් නිරෝගි බව උතුරන
හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන
අලුත් අවුරුද්දත් එක්කම
ජීවිතේ අලුතින්ම පරිච්ඡේදයක් පටන් ගන්න ශක්තිය ලැබෙන
නැවුම් ප්‍රාර්ථනා ඵල දරන
2024 නැවුම් අවුරුද්දට
සුබාසිරි !!!!
කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය - හික්කඩුව

Address

Thotagamuwa
Hikkaduwa

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Education Office - Hikkaduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share