Galoya Live

Galoya Live " ගල්ඔය මිටියාවතේ හදවත | අපේ ගල්ඔය අපි සුරකිමු "

14 වන උක් ඇඹරුම්වාරය හා 08 වෙනි කෙටි  ඇඹරුම්වාරය, ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් ගල්ඔය වැවිලි සමාගමේ කර්මාන්තශාලා පරිශ්...
06/02/2026

14 වන උක් ඇඹරුම්වාරය හා 08 වෙනි කෙටි ඇඹරුම්වාරය, ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් ගල්ඔය වැවිලි සමාගමේ කර්මාන්තශාලා පරිශ්‍රයේ දී 2026.02.05 දින සිදුකෙරෙණි

2026 වර්ෂයේ 14 වන උක් ඇඹරුම්වාරය හා 08 වෙනි කෙටි ඇඹරුම්වාරය සාර්ථක කර ගැනීම සඳහා ආශීර්වාද ලබා ගැනීමට මෙන්ම, ආයතනයට හා සි...
05/02/2026

2026 වර්ෂයේ 14 වන උක් ඇඹරුම්වාරය හා 08 වෙනි කෙටි ඇඹරුම්වාරය සාර්ථක කර ගැනීම සඳහා ආශීර්වාද ලබා ගැනීමට මෙන්ම, ආයතනයට හා සියලු ලක් වැසි, ලෝ වැසි ජනතාවට සෙත් පතා සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාව සහ දානමය පිංකම 2026.02.04 වන දින නව කර්මාන්තශාලා පරිශ්‍රයේ දී පැවැත්විනි.
උතුම් වූ සංඝරත්නයේ ආශිර්වාදය මත සංවිධානය කෙරුණු මෙම සුවිශේෂී අවස්ථාව සදහා අප ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරීතුමා ඇතුළු ප්‍රදේශයේ ගොවි ජනතාව සහ සේවක මහත්ම මහත්මීන් ඇතුලු සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වුණි. පසු දින උදෑසන ගරුතර මහා සංඝරත්නය උදෙසා ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී හීල් ධානය පිළිගැන්වීම සිදු කරන ලදි...

ගල්ඔය වැවිලි (පුද්) සමාගමේ ක්‍රීඩා සංගමය මගින් 13 වැනි වරටත්  සංවිධානය කරණු ලැබූ අන්තර් දේපාර්තුමෙන්තු සැහැල්ලු පන්දු ක්...
14/01/2026

ගල්ඔය වැවිලි (පුද්) සමාගමේ ක්‍රීඩා සංගමය මගින් 13 වැනි වරටත් සංවිධානය කරණු ලැබූ අන්තර් දේපාර්තුමෙන්තු සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 28ක සහභාගිත්වයෙන් අති සාර්ථක අන්දමින් ගල්ඔය ක්‍රීඩාංගනයේදී මෙසේ පවත්වන ලදි. එහි ශුරතාවය කර්මාන්ත ශාලා නිශ්පාදන අංශය ද, අනුශුරතාවය මූල්‍ය අංශයට හිමි විය.

Happy New Year 2026 from all of us at Galoya Plantations!Wishing you a sweet year ahead, full of growth, prosperity, and...
31/12/2025

Happy New Year 2026 from all of us at Galoya Plantations!
Wishing you a sweet year ahead, full of growth, prosperity, and fruitful moments. 🍃

Let’s make 2026 a year of sustainable success together!
#2025

🚨 We Are Hiring! 🚨Gal-Oya Plantations (Pvt) Limited is looking for a dynamic and dedicated Drone pilot (ඩ්‍රෝන් නියමු) t...
10/12/2025

🚨 We Are Hiring! 🚨
Gal-Oya Plantations (Pvt) Limited is looking for a dynamic and dedicated Drone pilot (ඩ්‍රෝන් නියමු) to join our team!
📍 Location: Gal-Oya Plantation, Ampara
📅 Apply before: 2025 December 16
📧 Send your CVs to: [email protected]
📢 Don't miss out on this amazing opportunity to grow your career with one of Sri Lanka’s leading plantations!

🚨 We Are Hiring! 🚨Gal-Oya Plantations (Pvt) Limited is looking for a dynamic and dedicated Management Assistant (කළමණාකර...
10/12/2025

🚨 We Are Hiring! 🚨
Gal-Oya Plantations (Pvt) Limited is looking for a dynamic and dedicated Management Assistant (කළමණාකරණ සහකාර) to join our team!
📍 Location: Gal-Oya Plantation, Ampara
📅 Apply before: 2025 December 16
📧 Send your CVs to: [email protected]
📢 Don't miss out on this amazing opportunity to grow your career with one of Sri Lanka’s leading plantations!

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හා භාවිතය තුරන් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලීසිය මගින් සිදුකරනු ලබන ආයතනවල සේවකයින් දැනුවත් කිර...
24/11/2025

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හා භාවිතය තුරන් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලීසිය මගින් සිදුකරනු ලබන ආයතනවල සේවකයින් දැනුවත් කිරීමේ වැඩ සටහන් මාලාවට අනුව අප ආයතනයේද අද දින වැඩ සටහනක් පවත්වමින් සේවකයින් දැනුවත් කෙරිනි.

📢 We’re Hiring – Join Our Team!Gal-Oya Plantations (Pvt) Ltd is seeking a motivated and responsible Assistant Dryer (සහක...
14/10/2025

📢 We’re Hiring – Join Our Team!
Gal-Oya Plantations (Pvt) Ltd is seeking a motivated and responsible Assistant Dryer (සහකාර වියලන යන්ත්‍ර ක්‍රියාකරු) Operator to join our operations team.

📅 Apply Before: 21st September 2025
📧 Send your applications to: [email protected]

19/09/2025
19/09/2025
Gal-Oya Plantations (Pvt) Limited is hiring! 🧱We are looking for skilled individuals to join our team in the Masonry (Co...
28/08/2025

Gal-Oya Plantations (Pvt) Limited is hiring! 🧱
We are looking for skilled individuals to join our team in the Masonry (Construction/Building) division.

📩 Apply via: [email protected]

🗓️ Deadline: 2nd of September 2025

28/08/2025

📢 Gal-Oya Plantations (Pvt) Limited is hiring! 🌱
We are looking for dedicated individuals to join our team in the Mechanical/Disttilery Department.

📩 Apply via [email protected]

🗓️ Deadline: 2nd of September 2025

Address

Galoya Plantations Private Limited, Factory Complex, Hingurana Site
Hingurana
32010

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 17:00

Telephone

+94633128312

Alerts

Be the first to know and let us send you an email when Galoya Live posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Galoya Live:

Share

Gal-Oya Plantations’ Overview

Gal-Oya Plantations (Pvt) Limited, (GOPL) was formed in 2007 for the purpose of revitalizing the former Hingurana Sugar Industries Limited, that was closed since 1997.

The Public Reforms Commission, on behalf of the Government of Sri Lanka invited expression of interest from the interested parties to restore the Hingurana Sugar Industries (Pvt) Ltd and to re-cultivate the lands attached to the factory.

A consortium led by Brown & Company PLC and Lanka ORIX Leasing Company PLC forwarded a proposal to the Government of Sri Lanka to enter into a Public-Private Partnership (PPP) thereby to revitalize then abundant sugar factory.

Having perused the proposal, a new company was formed as a joint venture between the