Mutual.lk

Mutual.lk Supporting government workers to find their mutual transfers

සුහද මාරුවක් සොයාගන්න ගොඩක් අපහසුද ? සිය පවුලෙන් සහ දරුවන්ගෙන් ඈත්වෙලා ඉන්න නිසා job එකත් එපා වෙනවද?එක එක group වල දැම්ම...
31/07/2025

සුහද මාරුවක් සොයාගන්න ගොඩක් අපහසුද ?

සිය පවුලෙන් සහ දරුවන්ගෙන් ඈත්වෙලා ඉන්න නිසා job එකත් එපා වෙනවද?
එක එක group වල දැම්මත් කවුරුවත් තාම set වුනේ නෑ නේද ?
group වල දාල තියෙන post කියවන්න හැමදාම ලොකු time එකක් නාස්ති කලත් ප්‍රයෝජනයක් නෑ නේද?

ඒ වගේම එක එක්කෙනා පස්සේ ගිහින් ලොකු වියදමකුත් දරන්න වුනා නේද ?

ඉතින් අපි nurse ලා සහ teachers ල වෙනුවෙන් සුහද මාරු වෙනුවෙන්ම නිර්මාණය කල පද්ධතිය හරහා මේ වෙද්දී කිහිපදෙනෙක්ම සුහද මාරු සොයාගෙනත් තිබෙනවා.

මේ පද්ධතිය හදල තියෙන්නේ ස්වංක්‍රීයලෙස සුහද මාරු ගලපන්න. පද්ධතියට වැටෙන හැම record එකක්ම අනිත් records සමග ගලපලා ද්විත්ව හෝ ත්‍රිත්ව සුහද මාරු සකසලා දෙනවා. ඒ වගේම ගැලපෙන කෙනෙක් ලැබුනොත් පද්ධතිය මගින් email හරහා දැනුම්දීමක් කෙරෙනවා.
ඉතින් පද්ධතියට වැටෙන record ප්‍රමාණය වැඩි වෙන තරමට සුහද මාරු ගලපෙන ප්‍රමාණය වැඩි වෙනවා.

ඉතින් ඔබේ සුහද මාරුව සඳහා සුදානම් වෙන්න.
https://mutual.lk වෙබ් අඩවියට පිවිසෙන්න

***mutual.lk ව්‍යාපාරයක් ලෙස 2021 වසරේදී ලියාපදිංචි කර ඇති අතර ICTA spiralation හා SLT Entrepreneurship Studio වැඩසටහන් වලදී සුවිශේෂී ඇගයීමකට ලක්වුණු වැඩ සටහනකි.

07/06/2024

යාවත්කාලීන (update) කිරීමක් සිදුකරන බැවින් අපගේ mutual.lk වෙබ් අඩවිය දින කිහිපයකට අන්තර්ජාලයෙන් ඉවත් කරනු ලැබේ.

Send a message to learn more

04/06/2023

mutual.lk වෙබ් අඩවිය තුල ලියාපදිංචි වීම මගින් ඔබගේ විෂයට අදාල සියළුම ගුරුවරුන්ගේ දත්ත ලබා ගත හැක. ඔබගේ ලියාපදිංචිය සඳහා රු.500 පමණ අයකෙරේ.

01/01/2023

Address

45/15
Hiripitiya
10230

Alerts

Be the first to know and let us send you an email when Mutual.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mutual.lk:

Share

Category