NDF Homagama

NDF Homagama National democratic front Homagama official

නැවතත් මැතිවරණයට දින නියම වෙයි
10/03/2023

නැවතත් මැතිවරණයට දින නියම වෙයි

28/02/2023

"රැළි හදන පක්ෂ තරුණයන්ට තැනක් දීලා නෑ.
එයාලා හැමදාම කළේ තරුණයන් බිල්ලට දීලා බලය ලබා ගැනීම."

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම් - ගෝමිත යසස් විජේසිරි

හෝමාගම අපේ තාරුණ්‍යයේ ජවය 🚗✖️
11/02/2023

හෝමාගම අපේ තාරුණ්‍යයේ ජවය 🚗✖️

09/02/2023

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 🚗✖️

06/02/2023
මොහොතක් සිතන්නට යමක්!අපි මේ තරම් කල් දේශපාලකයා යැයි ඔලුවේ මවා ගත් රූපය වෙනස් කරන්නට මෙවර හෝමගමින් ඉදිරිපත් වන අප තරුණ අප...
05/02/2023

මොහොතක් සිතන්නට යමක්!

අපි මේ තරම් කල් දේශපාලකයා යැයි ඔලුවේ මවා ගත් රූපය වෙනස් කරන්නට මෙවර හෝමගමින් ඉදිරිපත් වන අප තරුණ අපේක්ශක කණ්ඩායමට හැකියි.

දේශපාලුවන් වෙනුවට ගමට වැඩක් කළ හැකි තරුණ පිරිසක් හෝමාගම ප්‍රාදේශීය සභාවේ නියෝජිතයන් ලෙස පත් කිරීමට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සූදානම්.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා හෝමාගම ප්‍රාදේශීය සභාවට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් තරග වදින සභිකයින් දැ...
04/02/2023

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා හෝමාගම ප්‍රාදේශීය සභාවට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් තරග වදින සභිකයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩ සටහනක් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ උප සභාපති හිටපු දිසාපති කන්නන්ගර මැතිතුමා,පක්ෂයේ උප ලේකම් ගෝමිත යසස් මැතිතුමා,විධායක සභික අනිල් මහත්මා,නිශාන්ත මහත්මා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දී අද දින පැවැත්වූ අවස්ථාව

මිනිසුන්ගේ සැබෑ නිදහස අප උදාකරන්නෙමු.75 වැනි නිදහස අභිමානයෙන් සමරමු.
04/02/2023

මිනිසුන්ගේ සැබෑ නිදහස අප උදාකරන්නෙමු.

75 වැනි නිදහස අභිමානයෙන් සමරමු.

හෝමාගම ප්‍රාදේශීය සභාවට තරඟ වදින ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (🚗 ) අප කණ්ඩායම අපගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරි...
28/01/2023

හෝමාගම ප්‍රාදේශීය සභාවට තරඟ වදින ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (🚗 ) අප කණ්ඩායම අපගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරිමට මත්තෙන් පනාගොඩ බෝඪිරාජාරාම විහාරස්ථානයට පැමිණ ආගමික ආශිර්වාද ලබාගනු ලැබුවා.

ගමේ පාරෙන් බෝක්කුවෙන් කොමිස් ගහපු, ගමේපොදු වැඩකදි පොල්තෙල් පහන පත්තු කරන්න විතරක් ආපු හිටපු නායකයන්ගේ යුගයට සමුදෙන්න තරුණ නායකයන් විදියට අපි සුදානම්.

එන්න එකතුවෙන්න අත්වැල් බැදගන්න අපත් සමඟ ගම හදන්න ඔබත් එකතුවෙන්න.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
🚗 ×

හෝමාගම ප්‍රාදේශීය සභාවට තරුණ නියෝජනයක්.ගමට වැඩක්
27/01/2023

හෝමාගම ප්‍රාදේශීය සභාවට තරුණ නියෝජනයක්.ගමට වැඩක්

වංචාවෙන් දූෂණයෙන් පිරීගිය පොදු මහජනතාවට එපා වු දේශපාලනය වෙනුවට සැබෑ මානව හිතවාදී දේශපාලනයක් සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී...
25/01/2023

වංචාවෙන් දූෂණයෙන් පිරීගිය පොදු මහජනතාවට එපා වු දේශපාලනය වෙනුවට සැබෑ මානව හිතවාදී දේශපාලනයක් සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 🚗 එක ලකුණෙන් හෝමාගම ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා තරග කිරීමට සියට සීයක්ම තරුණ තරුණියන් හට නාමයෝජනා ලබාදුන් අතර එම තරුණ පිරිස හෝමාගම කන්ඩායම් නායක දේශබන්දු රංජන් හත්වැල්ල තරුණ නායකයා සමග සුභ මොහොතින් නාමයෝජනා අත්සන් කල අවස්ථාව.

වංචාවෙන් දූෂණයෙන් පිරි හෝමාගම ප්‍රාදේශීය සභාව පිරිසිදු ප්‍රමිතිගත තරුණ පාලනයක් ගෙනයාම සදහා ඔබටත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ 🚗 එක ලකුණින් තරග වදින තරුණ කණ්ඩායමේ ජයග්‍රහණය වටා එකතු වන්නට ආරාධනා කරමු.

"සැමවිටම සුබවාදීව සිතමු"
"මුලින්ම අපි නිවැරදි මග යමු"
හෝමාගම ජනතාවට ජයෙන් ජයම වේවා !

Address

Homagama
10200

Alerts

Be the first to know and let us send you an email when NDF Homagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share