Sammani Ganitha Piyasa

Sammani Ganitha Piyasa ප්‍රදේශයේ පලපුරුදු පාසැල් ගණිත ගුරුතුමාගෙන් ඉගෙන ගන්න.

6-11 ශ්‍රේණි - ගණිතය
රංජිත් ප්‍රේමකුමාර

01/01/2026

22/12/2025

🔴කොට්ටාවේ ගණිත පන්තිය - සහශ්‍රා

📌2026 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනේ.

නව පන්ති ආරම්භය ජනවාරි මුල් සතියේ සිට 🔥

විමසීම්
0774911271

දශක තුනක විශ්වාසය සමඟ ප්‍රදේශයේ පළපුරුදු පාසල් ගණිත ගුරුතුමාගෙන් ඉගෙන ගන්න.🏆

13/12/2025

🔰 10, 11 ශ්‍රේණි සඳහා ගණිතය 🔰
~ රංජිත් ප්‍රේමකුමාර

⭕ ලබන අවුරුද්දේ 10, 11 ශ්‍රේණි වලට යන්න ඉන්න ඔයා ගණන් වලට හොඳම ප්‍රතිපල ගන්න කැමතිද? 🤔🫣

⭕ එහෙනම් ඔයත් එන්න දශක තුනක පළපුරුද්ද සහිත ප්‍රදේශයේ විශිෂ්ටතම ගණිත ගුරුතුමාගෙන් ඉගෙනගන්න

📢 2026 වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීම ඇරඹුනා පමණි.

පන්ති කාලසටහන් පහත පරිදි වේ.👇

🔹 10 ශ්‍රේණිය
සිකුරාදා ප.ව. 3.30 - 5.30

🔹 11 ශ්‍රේණිය
සිකුරාදා ප.ව. 5.30 - 8.00

📞 වැඩි දුර විමසීම් සඳහා
🔸 Ranjith Premakumara Sir - 0774911271
🔸 Sepala Institute - 0112850249, 0719850249

සේපල අධ්‍යාපන ආයතනය
පන්නිපිටිය

2026 නව අධ්‍යයන වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනේ.🔥නව පන්ති ආරම්භය දෙසැ 06 දා සිට🏆
04/12/2025

2026 නව අධ්‍යයන වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනේ.🔥

නව පන්ති ආරම්භය දෙසැ 06 දා සිට🏆

22/11/2025
🔴 5න් 6ට යන දරුවන් සඳහා - නව විෂය නිර්දේශයට අනුව ගණිතයප්‍රදේශයේ පලපුරුදු පාසල් ගණිත ගුරුතුමාගෙන් ඉගෙන ගන්න._____________...
12/11/2025

🔴 5න් 6ට යන දරුවන් සඳහා - නව විෂය
නිර්දේශයට අනුව ගණිතය

ප්‍රදේශයේ පලපුරුදු පාසල් ගණිත ගුරුතුමාගෙන් ඉගෙන ගන්න.

________________________________

2025 දෙසැම්බර් 06 (සෙනසුරාදා)
ප.ව. 5.00 සිට 7.00 දක්වා
📍සම්මානී ගණිත පියස
📞 077 491 1271
https://wa.me/94774911271
________________________________

දශක තුනක විශ්වාසය සමඟ — ප්‍රතිඵල වලින් ඉදිරියෙන්ම🏆

අවසන් වාර විභාගය සඳහා ඉලක්ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඔක්තෝබර් මුල සිට ඇරඹේ.ප්‍රදේශයේ පලපුරුදු පාසැල් ගණිත ගුරුතුමාගෙන් ඉගෙ...
27/09/2025

අවසන් වාර විභාගය සඳහා ඉලක්ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඔක්තෝබර් මුල සිට ඇරඹේ.

ප්‍රදේශයේ පලපුරුදු පාසැල් ගණිත ගුරුතුමාගෙන් ඉගෙන ගන්න.

Address

Homagama

Alerts

Be the first to know and let us send you an email when Sammani Ganitha Piyasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sammani Ganitha Piyasa:

Share