Shramashakthi Social Development Foundation

Shramashakthi Social Development Foundation S.S.D.F

නැගිටින්නට වෙර දරන සාමාජිකයන්ට ශක්තියක් වන්නට හිතමිතුරු සමූහයකින් සැදුම්ලත්, සැවොම එක්ටත් එකා සැමටත් යන තේමාව යටතේ සමාජයට ශක්තියක් සහ ආදර්ශයක් වෙමින් කටයුතු කරන සහෘද පදනමකි.

බැති බර මා වැසියනි දැහැමි දේශයක් ගොඩනගමු අනාගත පරපුර රකින්නට
06/01/2023

බැති බර මා වැසියනි දැහැමි දේශයක් ගොඩනගමු අනාගත පරපුර රකින්නට

2022 වසරේ පැවත් වු 5 ශ්‍රේණිය ශිෂත්ව ප්‍රශන පත්‍ර බෙදා දීමේ මහගු කාර්‍යට අත හිත දුන් ශ්‍රම ශක්ති පදනමේ සියළු සාමාජික සාම...
31/12/2022

2022 වසරේ පැවත් වු 5 ශ්‍රේණිය ශිෂත්ව ප්‍රශන පත්‍ර බෙදා දීමේ මහගු කාර්‍යට අත හිත දුන් ශ්‍රම ශක්ති පදනමේ සියළු සාමාජික සාමාජිකා මහත්ම මහයත්මීන්ටත්,
ප්‍රශ්න පත්‍ර සැකැස්ම සදහා 2021 හා 2022 වසරන් පුරා උපකාර කල අප ගම් පියසේ මහත් සම්පතක් වු උත්‍ර පත්‍ර පරීක්ශිකා බප/ හො/ රාහුල ප්‍රාථමික විදුහලේ අනුෂා ප්‍රියංගනී ගුරු මැණියන්ටත්,
අපට ප්‍රශ්න පත්‍ර ප්‍රදානය සදහා අවසර ලබාදී සහය ලබාදුන් විදුහල් ගුරු මහත්ම මහත්මීන් සදහත් අප පදනමේ කාර්ය්‍ය මණ්ඩලයෙන් විශේෂ ස්තූතිය.

Address

Near The 30 Mail Post
Horana
12310

Telephone

+94766889668

Website

Alerts

Be the first to know and let us send you an email when Shramashakthi Social Development Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Shramashakthi Social Development Foundation:

Share

Category