NEDA Biz Horana

NEDA Biz Horana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NEDA Biz Horana, Government Organization, Horana.

08/03/2025
08/03/2025
දේශීය ව්‍යවසාකත්වය සවිබල ගන්වමින් ශ්‍රී ලාංකික නිෂ්පාදන වෙළදපොල තුල ප්‍රචලිත කිරීම සදහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන...
27/01/2025

දේශීය ව්‍යවසාකත්වය සවිබල ගන්වමින් ශ්‍රී ලාංකික නිෂ්පාදන වෙළදපොල තුල ප්‍රචලිත කිරීම සදහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් Made in Sri Lanka සන්නාම ලාංඡන ප්‍රදානය කිරීමේ ප්‍රධානෝත්සවය 2025/ 01/ 24 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී. මෙහිදී Made in Sri Lanka විශේෂඥ කමිටුව හරහා ඇගයීමට ලක් කර තෝරාගත් දේශීය ව්‍යවසායන් 46ක් සදහා Made in Sri Lanka සන්නාම ලාංඡන ප්‍රදානය සිදු කරන ලදි

කර්මාන්ත අමාත්‍යාංශයේ ..ජාතික ව්‍යවසාය  සංවර්ධන අධිකාරිය මගින් පැවැත්වූ .. කලුතර දිස්ත්‍රික් Made In Sri  Lanka වෙළද ප්‍...
05/01/2025

කර්මාන්ත අමාත්‍යාංශයේ ..ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් පැවැත්වූ .. කලුතර දිස්ත්‍රික් Made In Sri Lanka වෙළද ප්‍රදර්ශනය. දෙසැම්බර් මස.. 27. 28. 29 තෙදින පුරා උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා සාර්ථක ව පවත්වා අවසන් කරන කදි.

13/08/2024
13/02/2024
13/02/2024

EDEXexpo - 2024

Free Seminar...

10th of February

13/02/2024

ගොඩක් ඉන්නේ සිහි නැති වුණු මිනිස්සු. තවත් ඉන්නවා නින්දෙන් හීන දකින මිනිස්සු. බොහොම ටිකක් ඉන්නවා ඇහැරිලා ජීවත් වෙන මිනිස්සු. එයාලට අපි කියන්නේ ව්‍යවසායකයෝ කියලා. අභියෝගවලට මුහුණ දීලා ලෝකේ වෙනස් කරන්නේ එයාලා.

13/02/2024

“සාර්ථකත්වය” තම ජීවිතයේ සතුට කරගත් ව්‍යවසායකයින් තම ව්‍යාපාරයෙන් ලැබන ලාභය ව්‍යාපාරික ආයෝජන කටයුතු සඳහාම යොදා ගනු ලැබේ.

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when NEDA Biz Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share