21/08/2026
🕊️ අහස සේ ඔබ අනන්තයි… 🕊️
ජීවිතයේ ගමන නිමා කළ
නන්දා මාලිනී මැතිණියට…
🙏 අමා මහ නිවන් සුව ලැබේවා! 🙏
ඔබගේ වියෝවෙන් ශෝකයට පත් පවුලේ සියලු දෙනා වෙත අපගේ සාතිශය සංවේගය පළ කර සිටිමු.
ගරු සභාපතිතුමන්, ගරු උප සභාපතිතුමන් ඇතුළු ගරු මන්ත්‍රී මණ්ඩලයත්, ලේකම්තුමා ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයත්, මිල්ලනිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සමස්ත ජනතාවත් වෙනුවෙන්..,
ප්‍රාදේශීය සභාව – මිල්ලනිය