Divisional Secretariat- Ibbagamuwa

Divisional Secretariat- Ibbagamuwa ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය ඉබ්බාගමුව

සඵලදායි රාජ්‍ය සේවයක් තුළින් විශිෂ්ඨත්වය කරා...... ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය ඉබ්බාගමුව

25/06/2026

Coconut Development training Centre(CDTC) is the pioneer institute of transferring coconut based technologies

502 මැදමුල්ල වසම ඩෙංගු පරීක්ෂාව සහ දැනුවත් කිරීම වසමේ  රාජ්‍ය නිලධාරින් විසින් 2026.06.18 දින මැදමුල්ල විද්‍යාලයේ දී සිද...
22/06/2026

502 මැදමුල්ල වසම ඩෙංගු පරීක්ෂාව සහ දැනුවත් කිරීම වසමේ රාජ්‍ය නිලධාරින් විසින් 2026.06.18 දින මැදමුල්ල විද්‍යාලයේ දී සිදුකරන ලදී.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලදප්‍රාදේශීය ඵලදායිතා දර්ශකය - 1.0 "Citizen Mirror 2026/26" දිස්ත්‍රික්...
20/06/2026

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද
ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකය - 1.0
"Citizen Mirror 2026/26"


දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීමෙන් 30 න් පළමු ස්ථානය

දිවයිනේ ශ්‍රේණිගත කිරීමෙන් 340 න් 4 වන ස්ථානය

මෙම විශිෂ්ට ජයග්‍රහණය ලබා ගැනීමට කැප වූ ඉබ්බාගමුව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සියලු දෙනාටම
ස්තූතිය පුද කරමු !!!

18/06/2026
16/06/2026
"Congratulation Divisional Secretariat Office Ibbagamuwa"ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලදප්‍රාදේශීය ඵ...
16/06/2026

"Congratulation Divisional Secretariat Office Ibbagamuwa"

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද
ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකය - 1.0
"Citizen Mirror 2026/26"
ප්‍රමිතිකරණයේ ඉහළම ප්‍රමිතිය වන

දිස්ත්‍රික් ‍ශ්‍රේණිගත කිරීමෙන් 30 න් පළමු ස්තානය දිනා ගන්නා ලදී.

දිවයිනේ ශ්‍රේණිගත කිරීමෙන් 340 න් සතරවන ස්තානය හිමිකර ගත්
ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත උණුසුම් සුබ පැතුම්!!!

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපාධිය හදාරන  J.H.S ජයලත් ශිෂ්‍යා  475 පේද්දව වසමේ ප්‍රජා වැඩ ක්‍රියාවලිය සදහා යොමු කරන ලදි.එහ...
15/06/2026

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපාධිය හදාරන J.H.S ජයලත් ශිෂ්‍යා 475 පේද්දව වසමේ ප්‍රජා වැඩ ක්‍රියාවලිය සදහා යොමු කරන ලදි.එහිදී පරිත්‍යාග ශීලි බැතිමතුන්ගේ දායකත්වයෙන් සුලුගල් විහාරයේ පානීය ජල වියාපෘතිය වැඩ නිමකොට 2026.06.13 දින විහාරබැතිමතුන්ට සහ දහම් පාසල් දරුවන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සදහා සුබ මොහොතින් විවෘත කරන ලදි.

Address

Divisional Secretariat Office
Ibbagamuwa

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15
Saturday 08:30 - 16:15
Sunday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat- Ibbagamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share