MDTF ingiriya DS

MDTF ingiriya DS ඉංගිරිය බලකාය 🙏 ᵖᵃᵍᵉ ˢⁱⁿᶜᵉ 07:01:2021
(1)

03/03/2026

ක්ෂේත්‍රයේ වැඩ කරන ගමන් RPL වලින් NVQ සහතිකයක් ගන්න ඕනිද..?
================================

ලංකාවේ RPL වලින් NVQ දෙන රාජ්‍ය අංශයේ ප්‍රධානතම ආයතන තුන 2026 මාර්තු 06 දා ඉංගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය නව රැස්වීම් ශාලාවට ඔබට NVQ සහතික හරියටම ගන්න හැටි කියා දෙන්න එනවා..

මේ චාන්ස් එක මිස් කර ගන්න එපා...

අපෙන් ලියාපදිංචි වෙන අයට සුවිශේෂි සහන ලබා දීමේ අවස්ථාත් හිමි වේවි..

ඉතිං මාර්තු 06දා උදේ 8.45 වෙනකොට ඇවිත් අසුන් ගන්න.

මාධව මුතුකුඩ ආරච්චි
නිපුණතා සංවර්ධන නිලධාරී
ප්‍රාදේශිය මහ ලේකම කාර්යාලය - ඉංගිරිය

03/05/2025
Divisional Secretariat - Ingiriya
23/03/2025

Divisional Secretariat - Ingiriya

Celebrating my 4th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
09/01/2025

Celebrating my 4th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

ඉංගිරිය නව ප්‍රාදේශීය ලේකම් වශයෙන් නිසංසලා පෙරේරා මැතිණිය 2024.12.19 වන දින වැඩ භාරගන්නා ලදී.
20/12/2024

ඉංගිරිය නව ප්‍රාදේශීය ලේකම් වශයෙන්
නිසංසලා පෙරේරා මැතිණිය 2024.12.19 වන දින වැඩ භාරගන්නා ලදී.

🎉 Just completed level 3 and I'm so excited to continue growing as a creator on Facebook!
21/11/2024

🎉 Just completed level 3 and I'm so excited to continue growing as a creator on Facebook!

10/07/2024
22/06/2024

Address

Ingiriya
Ingiriya

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94342269978

Website

Alerts

Be the first to know and let us send you an email when MDTF ingiriya DS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to MDTF ingiriya DS:

Share