SED Pages Ingiriya

SED Pages Ingiriya Entrepreneur Directory of Ingiriya Division

Business level up program -2026IngiriyaBusiness level up program -2026 selection interview ingiriya
27/03/2026

Business level up program -2026
Ingiriya

Business level up program -2026 selection interview ingiriya

01/01/2026
📢 2025 දෙසැම්බර් මස 29 සහ 30 යන දෙදින තුළඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය👉 කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා👉 සමෘද්ධි අංශ...
28/12/2025

📢 2025 දෙසැම්බර් මස 29 සහ 30 යන දෙදින තුළ
ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය
👉 කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා
👉 සමෘද්ධි අංශය එක්ව සංවිධානය කරනු ලබන
“ව්‍යවසායක අලෙවිපොල”
ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.
මෙම අලෙවිපොල තුළ,
🎂 නව වසරට අත්‍යවශ්‍ය රසකැවිලි වර්ග,
🍰 කේක් වර්ග,
🌶 තුනපහ වර්ග,
ඇතුළු දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට ඔබට අවස්ථාව හිමිවේ.

🇱🇰 අපේම දේශීය නිෂ්පාදන වඩාත් සුදුසු මිලකට මිලදී ගැනිමට
🙏 ඔබ සැමට ආරාධනා!

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය.

🚀 Learn how to digitalize your business step by step!📣 ඔබගේ ව්‍යාපාරය ඔන්ලයින්කරණය කිරීම සම්බන්ධ ප්‍රායෝගික දැනුම ලබා දෙ...
02/12/2025

🚀 Learn how to digitalize your business step by step!
📣 ඔබගේ ව්‍යාපාරය ඔන්ලයින්කරණය කිරීම සම්බන්ධ ප්‍රායෝගික දැනුම ලබා දෙන දෙදින පුහුණු වැඩසටහන
📅 දිනය: 2025/12/03 සහ 2025/12/05
⏰ වෙලාව: පෙ.ව. 09.00 – ප.ව. 03.00
📍 ස්ථානය: ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය — ශ්‍රවනාගාරය
________________________________________
✔️ ඔබට අපෙන්
• page එකක් නිවැරදිව නිර්මාණය කිරීම
• නිවැරදිව Facebook Post නිර්මාණය කිරීම
• Post එකක් Schedule කිරීම
• Facebook Boosting එකක් නිවැරදිව සිදු කිරීම
• AI භාවිතයෙන් ව්‍යාපාරය වැඩිදියුණු කිරීම
• Canva App එක නිවැරදිව භාවිතා කිරීම
• WhatsApp Business App එක සකස් කිරීම
• Daraz App තුළ Selling Account එකක් නිර්මාණය කිරීම
________________________________________
🔎 ඔබ විසින් සූදානම් කළ යුතු දෑ
• Facebook account එකක් තිබිය යුතුයි
• Smart phone එකක් තිබිය යුතුයි
• ඉන්ටර්නෙට්/ඩේටා ප්‍රමාණවත් ලෙස තිබිය යුතුයි
________________________________________
🏛️ සංවිධානය:
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය — ඉංගිරිය
📞 විමසීම්: 0706250516 / 0706250517

29/11/2025

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් Level up වැඩසටහන යටතේ ව්‍යවසායකයන් 10 දෙනෙකු සංවර්ධනය කිරීමට අදාලව, ව්‍යාපාර සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීමේ වැඩසටහන 2025/11/27 වන දින සාර්ථකව පවත්වන ලදී.

ඉංගිරිය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් පවත්වනු ලැබූ ස්ක්‍රීන් ප්‍රින්ටින් වැඩසටහන 2025/11/06 වන දින ඉංගිරිය ප්‍රාදේශීය...
27/11/2025

ඉංගිරිය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් පවත්වනු ලැබූ ස්ක්‍රීන් ප්‍රින්ටින් වැඩසටහන 2025/11/06 වන දින ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථකව පවත්වන ලදී.

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් පවත්වනු ලැබූ ව්‍යවසායක අලෙවි ප්‍රදර්ෂනය 2025/11/26 ...
27/11/2025

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් පවත්වනු ලැබූ ව්‍යවසායක අලෙවි ප්‍රදර්ෂනය 2025/11/26 වන දින සාර්ථකව පවත්වන ලදී.

🎨 ස්ක්‍රීන් ප්‍රින්ටින් තාක්ෂණික පුහුණු වැඩමුළුව 🎨ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ විදා...
04/11/2025

🎨 ස්ක්‍රීන් ප්‍රින්ටින් තාක්ෂණික පුහුණු වැඩමුළුව 🎨

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ විදාතා සම්පත් මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන, ස්ක්‍රීන් ප්‍රින්ටින් පිළිබඳ තාක්ෂණික දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් ලබාදෙන වැඩසටහන! 🖌️
📅 දිනය: 2025 නොවැම්බර් 06
🕘 වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා
📍 ස්ථානය: ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – විදාතා සම්පත් මධ්‍යස්ථානය
👩🏫 සම්පත්දායකත්වය: වී.ඒ.කේ.එම්. ප්‍රියන්ගනී
විද්‍යා හා තාක්ෂණ නිලධාරී – බන්ඩාරගම

🧵 බෑග්, ටී-ෂර්ට්, පර්ස් ආදිය සඳහා රෙදි මත ස්ක්‍රීන් ප්‍රින්ටින් කරන නිවැරදි ක්‍රම ඉගෙන ගැනීමට එදින අප සමඟ එක්වන්න! 💫

📞 විමසීම්: 0706250516 / 0706250517
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය – ඉංගිරිය

Address

Divisional Secretariat
Ingiriya

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Ingiriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SED Pages Ingiriya:

Share