19/03/2023
🇱🇰🇱🇰💪💪 බලයක් නැතිව වැඩකරන 11 වසරක් 🇱🇰🇱🇰💪💪
රත්නපුර දිස්ත්‍රික්කයේ අප විසින් සොයා බලා තෝරා ගත් අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන් 350 කට පොත්පත් බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදි...
2019-04-07
හෙල්පින් හෑන්ඩ්ස් - හදමු ශ්‍රී ලංකා සංකල්පය ''නැණ සවිය'' වැඩසටහන