16/08/2026
5 ශ්රේණියේ ශිෂ්යත්වයෙන් පසු…
6 ශ්රේණියේ සිට ENGLISH MEDIUM කරන්න ඔබත් බලාපොරොත්තු වෙනවාද?
ඔබේ දරුවාගේ ඉංග්රීසි දැනුම ප්රමාණවත් නැහැ කියලා හිතෙනවාද?
ඒත් ශිෂ්යත්වයෙන් පසු හොඳ පාසලක English Medium පන්තියකට දරුවා ඇතුළත් කරවන්න බලාපොරොත්තු වෙනවාද?
https://chat.whatsapp.com/FXJ7wD80GkE7k9YC1A5yG6?s=cl&p=a&ilr=0
📌 ශිෂ්යත්වය සමත් වීම පමණක් ප්රමාණවත් නොවේ.
දිවයිනේ ප්රමුඛ පෙළේ පාසල්වල English Medium පන්ති සඳහා ඉහළ තරගකාරීත්වයක් පවතින බව ඔබ දන්නවාද?
පසුගිය වසරවල Selection Test සඳහා ඉහළ ලකුණු ලබාගත් සිසුන්ට පවා අවස්ථාව අහිමි වූ අවස්ථා තිබෙනවා.
⚠️ අවදානමක් ගන්න එපා!
අද සිටම ඔබේ දරුවා නිවැරදි වැඩපිළිවෙළක් ඔස්සේ සූදානම් කරන්න.
🎯 අපගේ විශේෂ English Medium Selection Test Preparation Programme
📚 සතියට දින 2ක්
🔹 1 වන දිනය – THEORY CLASS
English Medium පන්තිවලට අවශ්ය මූලික ඉංග්රීසි දැනුම, ව්යාකරණ සහ භාෂා භාවිතය ක්රමානුකූලව පුහුණු කිරීම.
🔹 2 වන දිනය – SELECTION TEST PRACTICE
ප්රසිද්ධ පාසල්වල පසුගිය වසරවල Selection Test ප්රශ්න පත්ර ආශ්රයෙන්,
✅ නියමිත කාලය තුළ Paper කිරීම
✅ පැයක් ඇතුළත පිළිතුරු සැපයීමේ පුහු ණුව
✅ Paper සාකච්ඡා කිරීම
✅ ලකුණු ලබාදීම
✅ වැරදි හඳුනාගෙන නැවත පුහුණු කිරීම
📌 විභාගයට ලියනවා වගේම Selection Test එකට පුහුණු වන විශේෂ වැඩපිළිවෙළක්!
🏆 පසුගිය වසරේ අපගේ වැඩසටහනට සහභාගී වූ සියලුම සිසුන් English Medium පන්ති සඳහා තේරී පත්වීම අපට විශාල සතුටක්!
ඔබේ දරුවාටත් එම අවස්ථාව ලබාගැනීමට අද සිටම නිවැරදි පුහුණුව ලබාදෙන්න.
⏳ ඉතා සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගනු ලැබේ.
📞 දැන්ම අමතන්න:
To no 0716845345
Sagari Teacher – Elite English Academy,Eldeniya,kadawatha.
Elite English Academy
🌟 English Medium සඳහා ඔබේ දරුවාගේ පළමු පියවර අදම තබන්න! 🌟