Kadawatha

Kadawatha We Are Kadawatha... Big City With Small Peoples.. ඉපදුන හැදුන වැඩුන ගම කඩවත..
ආදරේට මගේ පණ කඩවත..
කඩවතටයි මම කරන්නේ ගෞරව..
බොක්කෙන්මයි මම කියන්නේ කඩවත..

Like Us On Facebook Kadawatha
� lïkë කරන්න � TÅg කරන්න � §hÅrë කරන්න

අවුරුදු හයකට පසු 😍🔥ප්‍රථම වතාවට කඩවත, කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී,ඉතිහාසයේ දැවැන්තම food carnival එකන...
27/06/2023

අවුරුදු හයකට පසු 😍🔥

ප්‍රථම වතාවට කඩවත, කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී,
ඉතිහාසයේ දැවැන්තම food carnival එක
නිකංම නෙවෙයි ඇඟ රිදෙන්න නටන්න පුළුවන් වෙන්නම.
ජූලි LOVE YOU Concert එකත් එක්ක.

කකා නටනවද?
නට නට කනවද?

එක එක ජාතියේ කෑම කඩ ම 50ක්
කෑම එක්ක විනෝද වෙන්න

Tickets ඉක්මනටම එළියට 👉 ලෑස්ති වෙලා ඉන්න.
අවුරුදු 12ට අඩු ළමයින්ට Entrance Free.😮

Event එක තියෙන්නෙ ජූලි 15 සහ 16.
හවස 5 ඉඳන් Food festival එක පටන්ගන්නවා. නිකංම නෙවෙයි දවස් දෙකේම හවස DJ show එකකුත් තියෙනවා.

ජූලි 16 ඉරිදා හවස 3.00 ඉඳන් Holi Festival එක. ඇති වෙනකන් පාට නාන්න. කොල්ලො කෙල්ලොන්ට ආතල් ගන්න ගැම්මට එන්න.

දවස් දෙකේම Band දෙකක් play කරනවා.

👉July 15 - දිනේෂ් තරංග ප්‍රමුඛ Seeduwa Volare
👉July 16 - සලින්ද ෆර්නෑන්ඩෝ ප්‍රමුඛ All Write

ඇතුළු දිවයිනේ ජනප්‍රියතම ගායක ගායිකාවන් එක්ක ඇඟ රිදෙන්න නටන්න.

ඔන්න After O/L අයට නම් කියාපු event එක.😃
එහෙනම් ඉක්මනටම සෙට් වෙමු.❤

ජූලි LOVE YOU,
Mid year food fiesta

ඇත්තමයි මේ පොඩ්ඩයි කිව්වෙ හොඳ හොඳ දේවල් පස්සේ දෙන්නම්කො

වෙළද කුටි අවශ්‍ය අය දැන්ම අමතන්න.
070 - 27 88 105

ජූලි කියන්නේ ආදරය කරන මාසයක්..❤☺️

නුවරින් කොළඹට 😍😍😍... නුවර දුම්රිය ස්ථානය උණුසුම් වෙමින් කොළඹ කොටුව දුම්රියට නගින මඟීන්
09/07/2022

නුවරින් කොළඹට 😍😍😍...

නුවර දුම්රිය ස්ථානය උණුසුම් වෙමින් කොළඹ කොටුව දුම්රියට නගින මඟීන්

ජූලි 9  රටම කොළඹට..🇱🇰 ❤️කඩවත ජනතාව සූදානම්🤘
08/07/2022

ජූලි 9 රටම කොළඹට..🇱🇰 ❤️
කඩවත ජනතාව සූදානම්🤘

ජූලි 9  රටම කොළඹට..🇱🇰💫♥️කඩවත ජනතාව සූදානම්🤘
08/07/2022

ජූලි 9 රටම කොළඹට..🇱🇰💫♥️
කඩවත ජනතාව සූදානම්🤘

30/04/2022
විශ්ව විද්‍යාල සිසුන්ගේ සහයෝගය 🇱🇰 8.39 PM at Galle Face📸 Thilina Kaluthotage Photography
09/04/2022

විශ්ව විද්‍යාල සිසුන්ගේ සහයෝගය 🇱🇰

8.39 PM at Galle Face
📸 Thilina Kaluthotage Photography

යටත් වැසියන් ලෙස පෑගී නොසිටදෙපයින් නැගිට පුරවැසියන් තනමු....හෑෂ් ටැග් එක ඔක්කොම එකක් පාවිච්චි කරමු. ගොඩක් පාවිච්චි කලාම ...
08/04/2022

යටත් වැසියන් ලෙස පෑගී නොසිට
දෙපයින් නැගිට පුරවැසියන් තනමු....

හෑෂ් ටැග් එක ඔක්කොම එකක් පාවිච්චි කරමු.
ගොඩක් පාවිච්චි කලාම එකක් වත් හරියට trending වෙන්නේ නෑ.

මේක තමයි හරි එක. 👌👌👌

හෙට 😍😍🇱🇰♥️...
08/04/2022

හෙට 😍😍🇱🇰♥️...

♥️🇱🇰💪 අරගලයට ජය./
07/04/2022

♥️🇱🇰💪 අරගලයට ජය./

පුලුවන් හැමෝම එකතු වෙන්න 🇱🇰♥️
06/04/2022

පුලුවන් හැමෝම එකතු වෙන්න 🇱🇰♥️

අරගලයට ජය./ 🇱🇰
05/04/2022

අරගලයට ජය./ 🇱🇰

04/04/2022

Kandy එක ඉස්සරහට හැමෝම එන්න දැන්... ශෙයා කරලා සප් එක දෙන්න 💪💪💪💪🙏🏽

Address

Mahara
Kadawata
11850

Website

Alerts

Be the first to know and let us send you an email when Kadawatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kadawatha:

Share