Anjana Udara Foundation

Anjana Udara Foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anjana Udara Foundation, Social service, kadawatha, kadawatha.

👉
21/03/2026

👉

සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට ඉරාන නෞකා තුනක් කළ ඉල්ලීම සහ මත්තල ගුවන් තොටුපොළට සිය ප්‍රහාරක ජෙට් යානා දෙක ගොඩබෑමට ඇමරිකා එක්සත් ජනපදය කළ ඉල්ලීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

“ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය යන දෙපාර්ශ්වයම කළ ඉල්ලීම් දෙක ප්‍රතික්ෂේප කිරීමෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථභාවය පවත්වාගෙන ගියා” ඔහු පැවසීය.

ඇල්ල ප්‍රදේශයේ බස් රථයක් පෙරලිමෙන් සිදුවු අනතුරින් කිසිවකුට හානියක් නොවේවා..!
04/09/2025

ඇල්ල ප්‍රදේශයේ බස් රථයක් පෙරලිමෙන් සිදුවු අනතුරින් කිසිවකුට හානියක් නොවේවා..!

තායිලන්තයේ මියගිය පුංචි පැංචන්ට නිවන් සුව..අපේ රටේ මිනිස්සු නම් මොන මගුලක් කරලා හරි මිට වඩා ජිවිත බෙරා ගන්නවා කියලා මට හ...
03/10/2024

තායිලන්තයේ මියගිය පුංචි පැංචන්ට නිවන් සුව..
අපේ රටේ මිනිස්සු නම් මොන මගුලක් කරලා හරි මිට වඩා ජිවිත බෙරා ගන්නවා කියලා මට හිතෙනවා.

https://youtu.be/MreZjZvQmus
23/12/2022

https://youtu.be/MreZjZvQmus

ඖෂධ අර්බුදයේ අලුත්ම කතාවඅංජන උදාර - ගම්පහ දිසා සංවිධායක - පිවිතුරු හෙළ උරුමය2022.12.22

වත්තල සමාජ ක්රියාකාරි ප්රනිත් හහපුආරච්චි මහතා සංවිධානය කල හැදල මැරතන් තරගය සදහා සහයෝගය දැක්විමට අංජන උදාර පදනම පසුගියදා ...
22/12/2022

වත්තල සමාජ ක්රියාකාරි ප්රනිත් හහපුආරච්චි මහතා සංවිධානය කල හැදල මැරතන් තරගය සදහා සහයෝගය දැක්විමට අංජන උදාර පදනම පසුගියදා කටයුතු කලා

පුබුදුගමට නවොදයක් සංවිධානය මගින් පැවැත්වු පොත්පත් බෙදා දිමේ වැඩසටහන හා නත්තල් උත්සවය සදහා වත්තල සංවිධායක නන්දන ජයලත් මහත...
21/12/2022

පුබුදුගමට නවොදයක් සංවිධානය මගින් පැවැත්වු පොත්පත් බෙදා දිමේ වැඩසටහන හා නත්තල් උත්සවය සදහා වත්තල සංවිධායක නන්දන ජයලත් මහතා සමග පිවිතුරු හෙල උරුමය ගම්පහ දිස්ත්රික් නායක අංජන උදාර සහභාගි වු අවස්ථාව

යාල් Tv සමග පැවැත්වු දේශපාලන සාකච්ඡාව
04/12/2022

යාල් Tv සමග පැවැත්වු දේශපාලන සාකච්ඡාව

අග්නි | AGNI | පිවිතුරු හෙළ උරුමය | Anjana Udara # YARLTVEntertainmentපිවිතුරු හෙළ උරුමයඅංජන උදාර චන්ද්‍රසිරිලාංකේය දේශපාලන ඉතිහාස...

03/12/2022

යාල් Tv Youtube නාලිකාව ඔස්සේ දෙසැම්බර් 04 ඉරිදා රාත්‍රි 07 ට

පසුගිය කාලයේ ගංවතුර හේතුවෙන් දුෂ්කරතාවයන්ට පත් වත්තල පුබුදුගම ජනතාව වෙත අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදිමේ වැඩසටහනක් වත්තල පිවිතු...
27/11/2022

පසුගිය කාලයේ ගංවතුර හේතුවෙන් දුෂ්කරතාවයන්ට පත් වත්තල පුබුදුගම ජනතාව වෙත අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදිමේ වැඩසටහනක් වත්තල පිවිතුරු හෙල උරුමය සංවිධායක නන්දන ජයලත් මහතා සංවිධානය කර තිබු අතර ඒයට සහභාගිවි ජනතාව මුහුණ දෙන ගැටලු පිලිබදව සාකච්චා කලා.

ලංකාව ගැන සරල නිර්වචනයක්ලංකාවේ සමාගමක් සහ ජපන් සමාගමක් අතර සුහදත්වය පවත්වාගෙන යෑම සඳහා වාර්ශිකව බෝට්ටු ( Rowing  ) තරගාව...
25/11/2022

ලංකාව ගැන සරල නිර්වචනයක්

ලංකාවේ සමාගමක් සහ ජපන් සමාගමක් අතර සුහදත්වය පවත්වාගෙන යෑම සඳහා වාර්ශිකව බෝට්ටු ( Rowing ) තරගාවලියක් පැවැත්වීමට තීරනය කල අතර, එක් බෝට්ටුවක සමාජිකයන් අට දෙනෙකු බැගින් විය ...

කන්ඩායම් දෙකම දීර්ඝ පුහුණුවකින් පසු තරඟය පවත්වන දින වන විට පූර්ණ සූදානමකින් පසු විය..

එහෙත් ජපන් කන්ඩායම කීලෝමීටරක දුරක් ඉදිරියෙන් සිටිමින් තරඟය පහසුවෙන් ජයගත්තේය..

පරාජය හමුවේ ලංකාවෙ කන්ඩායම දැඩි මානසික පසුබෑමකින් පසු විය..

ලබන වසරේ කෙසේ හෝ ජයග්‍රහණය කරන්නට සිතා ගත් සමාගමේ පරිපාලනය , කන්ඩායමේ අඩු පාඩු සොයා බැලීමට නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත් කෙරින..

දීර්ඝ කරුනු සලකාබැලීමකින් පසු ඔවුන් නිරීක්ෂණය කලේ ජපන් බෝට්ටුවේ එක් අනදෙන්නෙකු සහ හබල් ගසන්නන් සත් දෙනෙකු සිටින අතර ලංකා කන්ඩායමේ එක් හබල් ගසන්නෙකු සහ අන දෙන්නන් සත් දෙනෙකු සිටින බවය ..

මෙම ප්‍රශ්නය තවදුරටත් නිරාකරනය කරගෙන පිලියම් සොයා ගැනීම සඳහා උපදෙස් ( consultant ) ආයතනයකට බාර කෙරිණි ..

මාස,කිහිපයක දීර්ඝ නිරීක්ෂණයෙන් පසු ඔවුන්ගේ වාර්තාවේ අවසාන නිගමනය වුයේ ලංකා කන්ඩායමේ හබල් ගසන්නන්ගේ ප්‍රමානය අඩු බවත් , අන දෙන්නන්ගේ ප්‍රමානය වැඩි බවත්ය ..

මෙම වාර්තාව පදනම් කර ගනිමින් කන්ඩායමේ ක්ෂණික වෙනස් කම් ඇති කිරීමට සමාගම තීරණය කලේය..

අලුත් කන්ඩායම අන දෙන්නන්ගේ ප්‍රමානය අඩු කිරීමට තීරණය කරමින් , අන දෙන්නන් සතර දෙනෙකුත්, අනදෙන්නන් සුපවයිසර් කිරීමට දෙදෙනෙකුත් , සුපවයිසර් නීරීක්ෂනයට එක් කෙනෙකුත් හබල් ගැසීමට එක් කෙනෙකුත් ලෙස සංශෝධනය කෙරින.. හබල් ගසන්නාගේ ආත්ම ශක්තිය වර්ධනය සදහා ප්‍රවීන පොරුශ වර්ධනය උපදේශකයකු සහය ලබා ගැනින..

අවුරුද්දකට පසු පැවැත්වූ තරඟයෙන් ජපානය කිලෝමීටර් දෙකක් ඉදිරියෙන් සිටිමින් තරඟය ජය ගැනිනි..

කිපුනු පාලන අධිකාරිය විසින් වහාම බලපැවැත්වෙන පරිදි දුර්වල ප්‍රතිපල මත හබල් ගසන්නා සේවයෙන් පහ කෙරිණි ..

කෙසේ වෙතත් ඔවුන් දැක්වූ කැපවීම වෙනුවෙන් සමාගම අනෙක් සත් දෙනාට බෝනස් මුදලක් ලබා දිනි..

නැවතත් උපදේශන ආයතනය විසින් පරාජයට හේතුව අධ්‍යනය කරමින් කියා සිටියේ තරඟයේ පාවිච්චි කරන ලද උපක්‍රම හොඳ බවත් , කැපවීමත් තීබු බවත් , නමුත් බොට්ටුව සැදීමේදි යොදාගත් අමු ද්‍රව්‍ය මීට වඩා දියුනු කල යුතු බවත්ය ...

ලංකා සමාගම මේ වන විට යුහුසුළුව කැපවීමකින් අලුත් බොට්ටුවක් නිර්මාණය කරමින් සිටී...!!!!!!

උපුටාගන්නා ලදී..

උත්තර ලංකා සභාගය නොවැම්බර් 19 වනදා සුගතදාස ක්‍රිඩාංගණයේ  සංවිධානය කල 'කරව් නැතිනම් පලයව්' තේමාවෙන් පැවති මහජන සමුළුවට සහ...
21/11/2022

උත්තර ලංකා සභාගය නොවැම්බර් 19 වනදා සුගතදාස ක්‍රිඩාංගණයේ සංවිධානය කල 'කරව් නැතිනම් පලයව්' තේමාවෙන් පැවති මහජන සමුළුවට සහභාගිවිමට පිවිතුරු හෙල උරුමය ගම්පහ දිසාව දිස්ත්‍රික් නායක අංජන උදාර මහතා හා ආසන සංවිධායක මහත්වරුන්ගේ මුලිකත්වයෙන් පැමිණි අයුරු

Address

Kadawatha
Kadawatha

Telephone

+94765311314

Website

Alerts

Be the first to know and let us send you an email when Anjana Udara Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category