Mahara Pradeshiya Sabha page

Mahara Pradeshiya Sabha page Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahara Pradeshiya Sabha page, Government Organization, Pahalakaragahamuna, kadawatha.

The Mahara Pradeshiya Sabha jurisdiction is bounded by Ja Ela, Wattala, Kelaniya Divisional Secretariat Divisions in the West, Attanagalla and Dompe Divisional Secretariat Divisions in the East, Gampaha Divisional Secretariat Division in the North, and By

ආචාර්‍ය් නන්දා මාලනිය සුබ ගමන් 💐
22/08/2026

ආචාර්‍ය් නන්දා මාලනිය සුබ ගමන් 💐

2026.08.15 වන දින මහර ප්‍රාදේශිය සභා ප්‍රතිපාදන යටතේ පහළකරගහමුණ මෛත්‍රී මාවත කොන්ක්‍රීට් දමා  සංවර්ධනය කරන ලදි.
21/08/2026

2026.08.15 වන දින මහර ප්‍රාදේශිය සභා ප්‍රතිපාදන යටතේ පහළකරගහමුණ මෛත්‍රී මාවත කොන්ක්‍රීට් දමා සංවර්ධනය කරන ලදි.

2026.07.25 වන දින මහර ප්‍රාදේශිය සභා ප්‍රතිපාදන යටතේ ඉතා අබලන් තත්වයේ පැවති පහල කරගහමුණ කොට්ඨාසයේ අම්බලම හන්දිය දේදුනු ම...
21/08/2026

2026.07.25 වන දින මහර ප්‍රාදේශිය සභා ප්‍රතිපාදන යටතේ ඉතා අබලන් තත්වයේ පැවති පහල කරගහමුණ කොට්ඨාසයේ අම්බලම හන්දිය දේදුනු මාවත කොන්ක්‍රීට් දමා සංවර්ධනය කරන ලදි..

📍📍මහර දළුපිටියේ සිට කිරිබත්ගොඩ ගාල හන්දියට දිවෙන ඇවිදින මන්තීරුවට යාබද ඇල මාර්ගය මහර ප්‍රාදේශීය සභාව මගින් පිරිසිදු කරන ...
17/08/2026

📍📍මහර දළුපිටියේ සිට කිරිබත්ගොඩ ගාල හන්දියට දිවෙන ඇවිදින මන්තීරුවට යාබද ඇල මාර්ගය මහර ප්‍රාදේශීය සභාව මගින් පිරිසිදු කරන ලදි.

💢💢 සභාපතිතුමාගේ අධික්ෂනය යටතේ කිරිබත්ගොඩ පොලිසිය සහ සභා නිලදාරීන් , සේවක මණ්ඩලය විසින් විශේෂ දායකත්වයක් ලබා දෙන ලදි

2026.08.11 වන දින පැවති මහ සභා රැස්වීම
11/08/2026

2026.08.11 වන දින පැවති මහ සභා රැස්වීම

මහර ප්‍රාදේශිය සභාව විසින් 2026 වර්ෂයට අදාළව පවත්වනු ලබන ස්වයං රැකියා පාඨමාලාවන්හි විශේෂ අවස්ථා කිහිපයක් ස්ක්‍රීන් ප්‍රි...
05/08/2026

මහර ප්‍රාදේශිය සභාව විසින් 2026 වර්ෂයට අදාළව පවත්වනු ලබන ස්වයං රැකියා පාඨමාලාවන්හි විශේෂ අවස්ථා කිහිපයක්

ස්ක්‍රීන් ප්‍රින්ටින් පාඨමාලාව
මැහුම් පාඨමාලාව
කේක් පාඨමාලාව
කුෂන් කවර නිර්මාණය හා පැච් වර්ක් පාඨමාලාව

ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මහර ප්‍රාදේශිය සභාව , මහර සෞඛ්‍ය ‌‌වෛද්‍ය නිලධාරී කාර්යාලය , මහර ප්‍රාදේශිය ලේකම...
04/08/2026

ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන

මහර ප්‍රාදේශිය සභාව , මහර සෞඛ්‍ය ‌‌වෛද්‍ය නිලධාරී කාර්යාලය , මහර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා නාවික හමුදාව , ශ්‍රී ලංකා ගුවන් හමුදාව , ශ්‍රී ලංකා පොලීසිය , රතු කුරුස සංවිධානය හා ඒකාබද්ධව සිරස නාලිකාවේ මාධය අනුග්‍රාහක දායකත්වයෙන් මහර බල ප්‍රදේශයේ ගොංගිතොට ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන

මහර ප්‍රාදේශිය සභාව මගින් 2026.07.12 දින පවත්වනු ලැබූ සාහිත්‍ය තරඟාවලිය
04/08/2026

මහර ප්‍රාදේශිය සභාව මගින් 2026.07.12 දින පවත්වනු ලැබූ සාහිත්‍ය තරඟාවලිය

ජාතික ඩෙංගු මර්දන වැඩසටහන - 2026 මහර ප්‍රාදේශිය සභාව , සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලය , මහර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ,...
04/08/2026

ජාතික ඩෙංගු මර්දන වැඩසටහන - 2026

මහර ප්‍රාදේශිය සභාව , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය , මහර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය , ශ්‍රී ලංකා පොලිසිය හා දේශපාලන අධිකාරිය එක්ව ප්‍රදේශවාසී ජනතාවගේද සහයෝගයෙන් 2026.06.18 වන දින මහර නුගේගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කොට ගනිමින් සිව් වන දිනටත් ජාතික ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

ජාතික ඩෙංගු මර්දන වැඩසටහන - 2026 මහර ප්‍රාදේශිය සභාව , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය , මහර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය , ...
04/08/2026

ජාතික ඩෙංගු මර්දන වැඩසටහන - 2026

මහර ප්‍රාදේශිය සභාව , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය , මහර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය , ශ්‍රී ලංකා පොලිසිය හා දේශපාලන අධිකාරිය එක්ව 2026.06.16 හා 17 යන දින වල එඬේරමුල්ල ප්‍රදේශය හා කැන්දලියද්දපාළුව ප්‍රදේශය කේන්ද්‍ර කොට ගෙන පවත්වන ලද ඩෙංගු මර්දන වැඩසටහන් ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි.

Address

Pahalakaragahamuna
Kadawatha
11850

Opening Hours

Monday 08:00 - 16:45
Tuesday 08:00 - 16:45
Wednesday 08:00 - 16:45
Thursday 08:00 - 16:45
Friday 08:00 - 16:45

Alerts

Be the first to know and let us send you an email when Mahara Pradeshiya Sabha page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share