27/07/2026
යළිත් නැරඹුම් වාර මිලියනය ඉක්මවූ අපගේ වීඩියෝව සාර්ථක කරගැනීමට දායක වූ ඔබ සැමට හදපිරි ස්තුතියි.✅✅✅✅✅
🎉 1 MILLION VIEWS! 🎉
බුත්තල සහ මොනරාගල ප්‍රදේශවල පැවැති සමගි ජනබලවේගයේ සමගි වනිතා බලමණ්ඩල පිහිටුවීම වෙනුවෙන් ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ වීඩියෝව නැරඹුම් වාර මිලියනය ඉක්මවා තිබීම අප සැමට මහත් සතුටක්.❤️❤️❤️❤️
මෙම වීඩියෝව නරඹා, Like කර, Share කර, Comment කර, ඔබගේ මිතුරන් අතරටත් ගෙන ගිය සියලු දෙනාට අපගේ හදපිරි ස්තුතිය පුද කරමු.❤️❤️❤️
ඔබගේ විශ්වාසය, ආදරය සහ සහයෝගය අපට තවත් ශක්තියක්. ඉදිරියටත් ජනතාවගේ හඬ වෙනුවෙන්, කාන්තාවන්ගේ ශක්තිය වෙනුවෙන් සහ යහපත් හෙටක් වෙනුවෙන් අපගේ ගමන නොනවතිනු ඇත…. ❤🩹❤🩹
ස්තුති ..
SJB Api Kaduwela
゚viralシ #සමගිජනබලවේගය #සමගිජනබලවේගය #සමගි