Municipal Council Kalutara

Municipal Council Kalutara Local Government Organization. F.R. Mr. M.H. Cameron became the first Secretary of the Board. The First Chairman of the Kalutara Urban Council was Mr. Arthur D.

The first Local Authority established in Kalutara Town is known as the Kalutara Divisional Health Board, which was establsihed in 1878 under ordinance No. 09 of 1876 and the First Board meeting was held in the Kalutara kachcheri, under patronage of Mr. Saunders, who was the First Chairman of the

Our Urban Council Front View

Board consists of 06 members including the Chairman with 02 members (Ex

-Officio) and 03 elected members. The Kalutara Health Board, which was the predecessor to Kalutara to Kalutara Urban Council had functioned till 15th December 1922, and replaced by the Urban Council, which was established, with effect from 01st January 1923. The First meeting of the Kalutara Urban Council was held on 06th january 1923. Abrew. Accordingly, the Kalutara Urban Council, which enjoys a long History in the Local Government sector of this country, had been functioned under 25 Chairmen since its inception in the year 1923 is presently constituted under No. 61 of the Urban Council Ordinance.

කළුතර අහස යට.
01/06/2026

කළුතර අහස යට.

01/06/2026
31/05/2026

ජන ගඟක් මැද කළුතර මහා නගර සභා වෙසක් කලාපය.

ගරු නගරාධිපතිතුමාගේ උපදෙස් පරිදි කළුතර උතුරේ පන්සල පාරේ පළුදු වී ඇති ස්ථානය ප්‍රිමිස් දමා  අලුත් වැඩියා කිරීම.
27/05/2026

ගරු නගරාධිපතිතුමාගේ උපදෙස් පරිදි කළුතර උතුරේ පන්සල පාරේ පළුදු වී ඇති ස්ථානය ප්‍රිමිස් දමා අලුත් වැඩියා කිරීම.

05/05/2026

"සීමා මායිම් නැතිව විදුලිය නාස්ති කරනවාද? නැතිනම් බුද්ධිමත්ව පාවිච්චි කරනවාද? 🤔   #සුරකිමුලංකා        #විදුලිය_අරපිරිමැස...
06/04/2026

"සීමා මායිම් නැතිව විදුලිය නාස්ති කරනවාද? නැතිනම් බුද්ධිමත්ව පාවිච්චි කරනවාද? 🤔
#සුරකිමුලංකා #විදුලිය_අරපිරිමැස්ම #සිහිනුවණින්_පරිභෝජනය

21/03/2026

කළුතර නගර සභාව මහ නගර සභාවක් ලෙස උත්ශ්‍රේණිගත කර 2026.03.20 දිනට වසර 03ක් සපිරීම නිමිත්තෙන් 2026.03.19 දින කළුතර නාගොඩ ශික්ෂණ රෝහලෙහි ප්‍රාර්ථනා වාට්ටුවෙහි සේවාලාභීන් සහ සායන සඳහා පැමිණි පිරිස වෙත උදෑසන ආහාර වේලක් ලබා දීමට කලුතර මහා නගර සභාවේ ආගමික හා මත් නිවාරණ කමිටුව විසින් කටයුතු කරන ලදී. එම අවස්ථාවට ගරු නගරාධිපතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා, ස්ථාවර කමිටු සභාපතිතුමන්ලා, ගරු නාගරික මන්ත්‍රී තුමන්ලා සහ ගරු මන්ත්‍රී තුමියන්ලා ඇතුළු නාගරික කොමසාරිස් තුමිය මෙන්ම නිලධාරීන්ගේ සහයෝගයෙන් සහ සහභාගීත්වයෙන් මෙම සත්කාර්යය ඉටු කරන ලදී.

Address

Kalutara
12500

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94342222275

Alerts

Be the first to know and let us send you an email when Municipal Council Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Municipal Council Kalutara:

Share