Malindu Praveen Jayalath

Malindu Praveen Jayalath ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

😂😂😂😂
23/03/2021

😂😂😂😂

29/10/2020
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  මැතිතුමා සමග අද පැවති සාකච්ඡාවට සහභාගී වූ සියලුම වත්මන් හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට,...
21/05/2020

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග අද පැවති සාකච්ඡාවට සහභාගී වූ සියලුම වත්මන් හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන නිලධාරින්ට මෙන්ම අමාත්‍යවරුන්ට ස්තුතිවන්ත වනවා. රටම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සදහා ඔවුන්ගේ අදහස් හා සැලසුම් ක්‍රියාත්මක කිරීමට කාලය එළඹ තිබෙනවා.

වැඩ කරමු
රට හදමු
වෙනස අපි වෙමු
🇱🇰

12/05/2020

දැනට අප රටේ පවතින COVID-19 ව්‍යසන තත්ත්වය නිසා බොහෝ ශ්‍රී ලාංකිකයින් විවිධ අන්දමේ අපහසුතාවයන්ට ලක්ව ඇති බව මම දනිමි.
ජනතාවගේ ගැටළු උපයෝගී කර ගනිමින් බොරු ප්‍රචාර පැතිරවීම ඔස්සේ නොයෙකුත් අයුතු වාසි බලාපොරොත්තු වන යම් යම් කණ්ඩායම් විසින් මා සහ මාගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කළ බව හැඟවෙන සාවද්‍ය පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය පිටුවල පළකර ඇති බව මාගේ නිරීක්ෂණයට ලක්විය.
ජාතියක් ලෙස අප ව්‍යසනයකට මුහුණ දෙන මෙම මොහොතේ සිදුකරන මෙවැනි ක්‍රියා තරයේ හෙළාදකින අතර මාගේ නිල වෙබ් සහ සමාජ මාධ්‍ය පිටු ඔස්සේ මුදාහරින පණිවිඩ පමණක් පරිශීලනය කරන මෙන් මම කාරුණිකව ඉල්ලමි.

தற்போது நமது நாட்டில் நிலவும் கொவிட் 19 நோய்த்தொற்றுப் பரவல் நிலை காரணமாக அதிகமான பல்வேறுபட்ட இன்னல்களுக்கு மக்கள் முகம்கொடுத்தபடி உள்ளனர் என்பதை நான் அறிவேன்.

மக்களின் பிரச்சினைகளைப் பயன்படுத்தி - எனது பெயரிலும் எனது ஜனாதிபதி ஊடகப் பிரிவின் பெயரிலும் பல பொய்யான வதந்திகளைச் சமூக ஊடகங்களில் பரப்பி, மக்களைத் தவறாக வழிநடத்தி, அற்ப இலாபங்கள் தேட சில தரப்பினர் முற்படுகின்றனர் என்பதனை நான் அவதானிக்கின்றேன்.

தற்போதைய நெருக்கடியான சூழலில் - ஒரு நாடாக, நாங்கள் இவ்வாறான நடவடிக்கைகளை முற்றாக கண்டித்து நிராகரிக்க வேண்டும் என்பதோடு -

எனது அதிகாரபூர்வ இணையத்தளம் மற்றும் அதிகாரபூர்வ சமூக ஊடகத் தளங்களில் வெளியிடப்படும் செய்திகளையும் தகவல்களையும் மாத்திரமே உண்மையானவை என கருத்தில் எடுத்துக்கொள்ளுமாறு உங்களை நான் பணிவோடு வேண்டிக் கொள்கின்றேன்.

Due to the current Covid-19 pandemic situation, I’m aware that lot of Sri Lankans are facing many difficulties.
I have noticed that various parties are spreading false news on social media pretending to be me or The President’s Media Division.
In a time of a pandemic that has affected the whole nation, I condemn such unethical practices and I kindly ask you to refer the releases from my official websites and social media only.

        😍
12/05/2020

😍

❤️😘
12/05/2020

❤️😘

❤️
12/05/2020

❤️

Address

Kalutara

Telephone

+94770474617

Website

Alerts

Be the first to know and let us send you an email when Malindu Praveen Jayalath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share