Wattappola MMV

Wattappola MMV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wattappola MMV, Government Organization, Wattappola MMV, Wattappola, Kandy.

මප/දෙනු/වට්ටප්පොල ම.ම.වි. නව මුහුණුවරක් එක්කල පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමන්,කථිකාචාර්ය මණ්ඩලය සහ...
23/03/2026

මප/දෙනු/වට්ටප්පොල ම.ම.වි. නව මුහුණුවරක් එක්කල පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමන්,කථිකාචාර්ය මණ්ඩලය සහ ගුරු ශික්ෂණ අධ්‍යාපන ලාභීන් හට පාසලේ ප්‍රණාමය පුද කරමි.

09/03/2026
වට්ටප්පොල මධ්‍ය මහා විද්‍යාලීය2026 නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ වැඩකටයුතු ආරම්භ කිරීමට පෙර චාරිත්‍රානුකූලව පිරිත් සංගායනාවක්...
13/02/2026

වට්ටප්පොල මධ්‍ය මහා විද්‍යාලීය
2026 නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ වැඩකටයුතු ආරම්භ කිරීමට පෙර චාරිත්‍රානුකූලව පිරිත් සංගායනාවක් සිදුකර කිරි ඉතිරවීමේ වැඩසටහන.

මප / දෙනු / වට්ටප්පොල  ම.ම.වි. විසින් සංවිධානය  කරනු ලැබූ ලේ දන් දීමේකඳවුර
06/11/2025

මප / දෙනු / වට්ටප්පොල ම.ම.වි. විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන් දීමේකඳවුර

මප/දෙනු/වට්ටප්පොල මධ්‍ය මහා විද්‍යාලයීය හිස වෙස් හා ශීර්ෂාභරණ මංගල්‍යය 2024
12/11/2024

මප/දෙනු/වට්ටප්පොල මධ්‍ය මහා විද්‍යාලයීය හිස වෙස් හා ශීර්ෂාභරණ මංගල්‍යය 2024

මප /දෙනු/ වට්ටප්පොල මධ්‍යමහා විද්‍යාලයේ වාණිජ  අංශය මගින් සංවිධානය කරන"සoතුලන" 2024 වාණිජ දිනය  ප්‍රධාන ආරාධිත අමුත්තා ල...
14/10/2024

මප /දෙනු/ වට්ටප්පොල මධ්‍යමහා විද්‍යාලයේ වාණිජ අංශය මගින් සංවිධානය කරන"සoතුලන" 2024 වාණිජ දිනය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දිනුවර අධ්‍යාපන කලාපයේ අතිරේක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ R.G.G.N. චන්ද්‍රසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මප/දෙනු/ වට්ටප්පොල මධ්‍යමහා විද්‍යාලීය සිසුන්ගේ උදෑසන ශරීර සුවතා වැඩසටහන
08/10/2024

මප/දෙනු/ වට්ටප්පොල මධ්‍යමහා විද්‍යාලීය සිසුන්ගේ උදෑසන ශරීර සුවතා වැඩසටහන

ගුරු සංවර්ධන වැඩසටහන ආයුර්වේද වෛද්‍ය උඩුනුවර ප්‍රජා සෞඛ්‍ය නිලධාරි
07/10/2024

ගුරු සංවර්ධන වැඩසටහන ආයුර්වේද වෛද්‍ය උඩුනුවර ප්‍රජා සෞඛ්‍ය නිලධාරි

මප /දෙනු/ වට්ටප්පොල .මධ්‍යමහා විද්‍යාලීය  ගුරු උපහාර වැඩසටහන 2024
07/10/2024

මප /දෙනු/ වට්ටප්පොල .මධ්‍යමහා විද්‍යාලීය ගුරු උපහාර වැඩසටහන 2024

මප / දෙනු/ වට්ටප්පොල මධ්‍යමහා විද්‍යාලීය  ලෝක ළමාදිනය හා සසැදි ගී රස වින්දන  වැඩ සටහන 2024 ප්‍රධාන දේශක රාජිත රාජපක්ෂ  ම...
06/10/2024

මප / දෙනු/ වට්ටප්පොල මධ්‍යමහා විද්‍යාලීය ලෝක ළමාදිනය හා සසැදි ගී රස වින්දන වැඩ සටහන 2024 ප්‍රධාන දේශක රාජිත රාජපක්ෂ මහතා

Address

Wattappola MMV, Wattappola
Kandy
20454

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Wattappola MMV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share