Kavee කතා මැදුර

Kavee කතා මැදුර සිංහල නවකතා කියවන්න කැමති හැමෝටම ලස්සන නවකතා කියවන්න පුළුවන් මගේ page එකෙන් ��

ඔහු...[ මගේ ජීවිතය එළිය කල ඔහු... ]හුදෙක් මෙය මනඃකල්පිත කතාවක් බව කරුණාවෙන් සලකන්න. මෙහි ඇතුලත් පාසල සදහන් නොකරත් යම් යම...
12/09/2024

ඔහු...
[ මගේ ජීවිතය එළිය කල ඔහු... ]

හුදෙක් මෙය මනඃකල්පිත කතාවක් බව කරුණාවෙන් සලකන්න. මෙහි ඇතුලත් පාසල සදහන් නොකරත් යම් යම් කාරණා මඟින් පාසල දැන ගැනීමට හැකියාව ඇත. පාසලේ ගෞරවය නැති කිරිමට මෙය රචනා නොකරයි...!!

චරිත හැදින්විම ♡♡

මෙතුකි විහන්සා රත්නායක...

• මහනුවර නගරයේ මිශ්‍ර පාසලක 12 වසරේ ඉගෙනුම ලබන මෙතුකි දඟකාර හිත හොඳ ටිකක් නපුරු ඉක්මනට කේන්ති යන ගොඩක් ලස්සන නැති කැත ත් නැති white chocolate ගෑණු ළමයෙක්..පොඩි කාලේ ඉදලම නැන්දා මාමා සහ මල්ලි අක්කා එක්ක තමයි මෙතුකි හැදුනේ වැඩුනේ..තමන්ගේ ම දරුවෙක් ට වගේ මෙතුකි ට නැන්දා මාමා සලකනවා..මෙතුකි ගේ දෙමාපියෝ එයාව පොඩි කාලේ ම දාලා ගියේ නැන්දා ළඟ..එදා ඉදලා අද වෙනකම් මෙතුකි හැදුනේ නැන්දා එක්ක..ඉගෙන ගන්න නම් සමාන්‍යයෙන් පුළුවන්..Ars තමයි කරන්නේ උසස් පෙළට...

සහස් මලීෂ පෙරේරා...

• මහනුවර නගරයේ ම සූපවේදීයෙක් විදිහට වැඩ කරනවා..සල්ලි තිබ්බා ත් තමන්ගේ මහන්සියෙන් ගොඩ යන්න හදන කොල්ලෙක්..වයස 22 කයි..කඩවසම් ඉක්මනට කේන්ති යන white chocolate පිරිමි ළමයෙක්..කැම්පස් යන්න අවස්ථාව තිබ්බත් නොගිහින් තමන් කැමති පැත්තේ රස්සාව කරගෙන විනෝදයෙන් ජීවිතය ගෙවනවා..අම්මා තාත්තා සහ එක අක්කා කෙනෙක් තමයි මෙයාට ඉන්නේ...

සුන්දර ප්‍රේමණිය නගරය වෙන මහනුවර නගරයේ ලස්සන ආදර කතාවක් තමයි මෙක..කතාවේ මුල ඉදලා අවසාන ය දක්වාම කතාව එක්කම එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා....

Novel By :- Kavee ✍🏻

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Kavee කතා මැදුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category