SL Best CareGiver & Nursing Courses

SL Best CareGiver & Nursing Courses Your Pathway to a Rewarding Career in Caregiving and Nursing

𝗖𝗔𝗥𝗘𝗚𝗜𝗩𝗘𝗥 𝗧𝗥𝗔𝗜𝗡𝗜𝗡𝗚 𝗪𝗢𝗥𝗞𝗦𝗛𝗢𝗣🌐TBS Academy & Sri Lanka Red Cross Society  එක්ව  පවත්වනු ලබන Caregiver සිවු දින පුහුණු වැඩමු...
27/10/2024

𝗖𝗔𝗥𝗘𝗚𝗜𝗩𝗘𝗥 𝗧𝗥𝗔𝗜𝗡𝗜𝗡𝗚 𝗪𝗢𝗥𝗞𝗦𝗛𝗢𝗣
🌐TBS Academy & Sri Lanka Red Cross Society එක්ව පවත්වනු ලබන Caregiver සිවු දින පුහුණු වැඩමුලුවට සිසුන් ලියාපදිංචිය ආරම්භ කර ඇත..
වර්තමානයේ දී අනිවාර්යයෙන්ම විදේශගත විමට පහසු මාර්ගයක් ලෙස සාත්තු සේවය සැලකේ..
විශේෂිත ක්‍රමවේදයන් හරහා ඉගැන්වීම් සිදු කෙරෙන ඉහළම වටිනාකමකින් යුත් පාඨමාලාවක් දැන් ඔබට හැදරිමට අවස්ථාව.
✈ මේ වන විට විශාල පිරිසක් විදේශ ගත වීමට බලාපොරොත්තු වන හෙයින් බොහෝ Caregiver පාඨමාලා රට පුරා ඕනෑම තැනක දැකිය හැක.
✈ පාඨමාලා වලට ඔබ ද සම්බන්ධ වී ඇති අය විය හැක.
✈ එසේ සම්බන්ධ වන අයගෙන් ඔබට වැඩ කිරීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම කීයෙන් කී දෙනෙක්ට ලැබුණේද,?
🎤 සාත්තු සේවාව පිළිබඳ කෙටි කාලින පාඨමාලාව පහත දින පැවැත්වීමට සුදානම්.
Theory-Zoom මාධ්‍ය ඔස්සේ
🕕 ඔක්තෝම්බර 28 වන දින රාත්‍රී 07:00-10:00 දක්වා
🕕 ඔක්තෝම්බර් 29 වන දින රාත්‍රී 07:00-10:00 දක්වා
🕕 ඔක්තෝම්බර් 30 වන දින රාත්‍රී 07:00-10:00 දක්වා.
👩‍🔬 Practical -TBS Academy- Kadawatha & Kandy
🕕 ඔක්තොම්බර් 31 වන බ්‍රහස්පතින්දා දින උදේ 08:00-5:00 දක්වා
01) Hand Washing
02) Foot & Nail Care
03) Mouth Care
04) BackCare
05) Bed bath
06) Perineal Care
07) Bed pan/Diaper Change
08) Transfer from bed to wheel chair /Wheel chair to bed
09) Vital Signs
10) Medication
11) NG Tube Feeding
12) Administration of Insulin
▪දේශන මාධ්‍ය - සිංහල සහ ඉංග්‍රීසි
👉 ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් සහතික පත් 3 ක් පිරිනැමේ.🎓
📞 ලියාපදිංචිය සඳහා අමතන්න.
Nuwan Mendis
☎ 0776287760 (Whatsapp or Call)

Address

No 363, Ampitiya Road
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when SL Best CareGiver & Nursing Courses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category