PRDA Central Province

PRDA Central Province Developing & maintaining Central Province C & D Roads.

කන්දකැපුතැන්න - නීලවලද්විත්වා හානි ස්ථාන පිළිසකර කිරීම..
24/08/2026

කන්දකැපුතැන්න - නීලවල
ද්විත්වා හානි ස්ථාන පිළිසකර කිරීම..

මාපාමඩුල්ල කැලෑ සුද්ද කිරීම..
22/08/2026

මාපාමඩුල්ල
කැලෑ සුද්ද කිරීම..

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ, තාවකාලික, අනියම්, හෝ කොන්ත්‍රක් පදනම මත සේවය කළ 70 පමණ සේවක පිරිසකට, ස්ථීර පත්වීම්...
22/08/2026

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ, තාවකාලික, අනියම්, හෝ කොන්ත්‍රක් පදනම මත සේවය කළ 70 පමණ සේවක පිරිසකට, ස්ථීර පත්වීම් ප්‍රදානය, අගෝස්තු මස 21වෙනිි දින, ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ..

මේ සඳහා, ගරු ආණ්ඩුකාරතුමන්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී R.G.විජයරත්න මැතිතුමන්, ආණ්ඩුකාර ලේකම්තුමන්, අමාත්‍යංශ ලේකම්තුමිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමන්,අධ්‍යක්ෂක මණ්ඩල, සාමාජික සාමාජිකාවන් සාමාන්‍යාධිකාරීතුමන් ඇතුළු නිලධාරි පිරිසක් සහභාගි විය.

Niththawela Road
20/08/2026

Niththawela Road

Kaluwahalgoda -GamhathaRoad Cleaning
20/08/2026

Kaluwahalgoda -Gamhatha
Road Cleaning

Asphalt laying Ankumbura -Egodamulla
20/08/2026

Asphalt laying
Ankumbura -Egodamulla

Chemical BlastingDoranagama Road
20/08/2026

Chemical Blasting
Doranagama Road

Hunnasgiriya - Nugathenna - Kanahanpitiya Road construction works
20/08/2026

Hunnasgiriya - Nugathenna - Kanahanpitiya Road construction works

Construction of Retaining wall at Teldeniya - Corbetzgap Road
19/08/2026

Construction of Retaining wall at Teldeniya - Corbetzgap Road

නීතිය රකින අයම වැරදි කළොත්, ඔවුන්ව පාලනය කරන්නේ කවුද??????ඉදි කරමින්  පවතින වාරියපොල ශ්‍රී සුමංගල මාවතේ පදික වේදිකාවක පො...
17/08/2026

නීතිය රකින අයම වැරදි කළොත්, ඔවුන්ව පාලනය කරන්නේ කවුද??????

ඉදි කරමින් පවතින වාරියපොල ශ්‍රී සුමංගල මාවතේ පදික වේදිකාවක පොලිස් බස් රථයක් නවතා තිබූ ආකාරය....😭😭😭😭😭

Address

Ehalepola Kumarihami MW
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when PRDA Central Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share