Karaliya Convention Center And Center For Performing Arts - කරළිය මහනුවර

  • Home
  • Sri Lanka
  • Kandy
  • Karaliya Convention Center And Center For Performing Arts - කරළිය මහනුවර

Karaliya  Convention Center And Center For Performing Arts - කරළිය මහනුවර KARALIYA Convention Center And Center For Performing Arts

කරළිය සම්මේලන මධ්‍යස්ථානය සහ රංග කලා මධ්‍යස්ථානය

🎭 “ගී රඟ සොබා” 🎶මද්දලයේ හඬ...සර්පිනාව සමග මුසුවී.. 🎶අපේ සවන් මුසපත් කළ නූර්ති ගීත, 🎵නව නාට්‍ය ගීත .. 🎭වේදිකාවේ දැවැන්ත හ...
03/09/2026

🎭 “ගී රඟ සොබා” 🎶

මද්දලයේ හඬ...
සර්පිනාව සමග මුසුවී.. 🎶
අපේ සවන් මුසපත් කළ නූර්ති ගීත, 🎵
නව නාට්‍ය ගීත .. 🎭
වේදිකාවේ දැවැන්ත හඬ පෞරුෂයන් ගේ සජීවී අත්දැකීම... 🎤✨

වේදිකාවේ රසමුසු තැන් හා නාට්‍ය ගීත සමුදායක රසාලිප්ත සුයාමය... 🌟🎶

Organized by : DOWELS

🗓️ සැප්තැම්බර් 13 වන දින
⏰ 3.00pm| 6.30pm
📍 Karaliya Performing Arts Center Kandy - කරළිය මහනුවර
🚗 Parking Available

🩸ප්‍රවේශපත් ලබාගත හැකි ස්ථාන 👇

⭐චම්පා ස්ටොර්ස්
⭐ සන්රයිස් සුපර්
⭐රොයල් මොල්
⭐කරළිය රංග ශාලාව

Tickets Public Show 6.30 pm
Rs5000/=
Rs3000/=
Rs2000/=
Rs1000/=

3.00Pm
Rs3000/
Rs2000/=
Rs1000/=

☎️ DOWELS Office 0715174807. 0701479568

#කරළිය

15/08/2026

කලාකරුවන් සියගණනකගේ Cake නිර්මාණ සිදුකළ, ප්‍රවීණ සූපවේදී විජිත කුමාර විසින් මෙහෙයවන සුවිශේෂ Cake පාඨමාලාව

Astra Master Baking Workshop 2026

මේ අවස්ථාව මගහැරගන්න එපා⚠️

අදම, ලියාපදිංචි වන්න.

* දිනය : අගෝස්තු 16
* වේලාව : උදෑසන 10 සිට
* ස්ථානය : කරලිය සම්මන්ත්‍රණ ශාලාව, මහනුවර

ලියාපදිංචි වීම සදහා
https://forms.gle/zQL7Fa9CDx7R7uus8

Astra Sri Lanka

14/08/2026

"🎭 බ්‍රිස්බෙන් මනාලයා🎭
කපිල කුමාර කාලිංගයන්ගේ රචනයෙන් අජිත් ලොකුගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන "බ්‍රිස්බෙන් මනාලයා" වේදිකා නාට්‍ය සෙංකඩගල සම්ප්‍රාප්තිය.

Organized by : ශාන්ත සිල්වෙස්තර විදුහල් ආදිශිෂ්‍ය සංගමය හා ආදි සිල්වෙස්තරුන්ගේ ක්‍රීඩා සමාජය.

🗓️ අගෝස්තු 15 වන දින
⏰ 3.30 pm | 6.30pm
📍 Karaliya Performing Arts Center Kandy - කරළිය මහනුවර
🚗 Parking Available

🩸ප්‍රවේශපත් ලබාගත හැකි ස්ථාන 👇

⭐සීවලී බුක්ශොප්
⭐සරසවි බුක්ශොප්
⭐මංගලා ටෙක්ස් ටයිල්
⭐කරළිය රංග ශාලාව
⭐සිල්වෙස්තර සමරුහල

Online tickets 👇👇👇
https://mytickets.lk/events/6a61b5a275bc57966d991956

Tickets Public Show 6.30 pm
Rs5000/=
Rs3000/=
Rs2000/=
Rs1000/=

3.30 Pm
Rs500/=
Rs1000/=

☎️ 0702010008 ප්‍රසාද්
0773256549 අරුණ
0727864304 ගාමිණි

#කරළිය

"🎭 බ්‍රිස්බෙන් මනාලයා🎭කපිල කුමාර කාලිංගයන්ගේ රචනයෙන් අජිත් ලොකුගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන "බ්‍රිස්බෙන් මනාලයා" වේදිකා නාට්‍ය...
09/08/2026

"🎭 බ්‍රිස්බෙන් මනාලයා🎭

කපිල කුමාර කාලිංගයන්ගේ රචනයෙන් අජිත් ලොකුගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන "බ්‍රිස්බෙන් මනාලයා" වේදිකා නාට්‍ය සෙංකඩගල සම්ප්‍රාප්තිය.

Organized by : ශාන්ත සිල්වෙස්තර විදුහල් ආදිශිෂ්‍ය සංගමය හා ආදි සිල්වෙස්තරුන්ගේ ක්‍රීඩා සමාජය.

🗓️ අගෝස්තු 15 වන දින
⏰ 3.30 pm | 6.30pm
📍 Karaliya Performing Arts Center Kandy - කරළිය මහනුවර
🚗 Parking Available

🩸ප්‍රවේශපත් ලබාගත හැකි ස්ථාන 👇

⭐සීවලී බුක්ශොප්
⭐සරසවි බුක්ශොප්
⭐මංගලා ටෙක්ස් ටයිල්
⭐කරළිය රංග ශාලාව
⭐සිල්වෙස්තර සමරුහල

Online tickets 👇👇👇
https://mytickets.lk/events/6a61b5a275bc57966d991956

Tickets Public Show 6.30 pm
Rs5000/=
Rs3000/=
Rs2000/=
Rs1000/=

3.30 Pm
Rs500/=
Rs1000/=

☎️ 0702010008 ප්‍රසාද්
0773256549 අරුණ
0727864304 ගාමිණි

#කරළිය

🎭The Reckoning of a Wanderer🎭The wait is over!! Sri Theatre Company is thrilled to announce that our latest original sta...
06/08/2026

🎭The Reckoning of a Wanderer🎭

The wait is over!!

Sri Theatre Company is thrilled to announce that our latest original stage production, The Reckoning of a Wanderer, is ready to take the stage.

Join us for two unforgettable evenings of powerful storytelling, compelling performances, and thought-provoking theatre.

📅 8th & 9th August

🕖 7.00 PM onwards

📍 Karaliya Performing Arts Center Kandy - කරළිය මහනුවර

🚗 Parking Available

Save the dates and be part of a theatrical experience you won't want to miss.

Call 0777 30 7171 for ticket reservation.

🎭The Reckoning of a Wanderer🎭The wait is over!! Sri Theatre Company is thrilled to announce that our latest original sta...
02/08/2026

🎭The Reckoning of a Wanderer🎭

The wait is over!!

Sri Theatre Company is thrilled to announce that our latest original stage production, The Reckoning of a Wanderer, is ready to take the stage.

Join us for two unforgettable evenings of powerful storytelling, compelling performances, and thought-provoking theatre.

📅 8th & 9th August

🕖 7.00 PM onwards

📍 Karaliya Performing Arts Center Kandy - කරළිය මහනුවර

🚗 Parking Available

Save the dates and be part of a theatrical experience you won't want to miss.

Call 0777 30 7171 for ticket reservation.

අස්ලම් මරික්කාර්

30/07/2026

🎭 තුන්සිය හැට එක"🎭-
උදයසිරි වික්‍රමරත්නගෙන් ජාතික වේදිකාවට

Organized by : Rsc Central Welfare

🗓️ අගෝස්තු 1 වන දින
⏰ 3.30 pm | 6.30pm
📍 Karaliya Performing Arts Center Kandy - කරළිය මහනුවර
🚗 Parking Available

𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝐩𝐫𝐢𝐜𝐞𝐬
Rs : 5000 | Rs : 3000 | Rs: 2000 | Rs: 1000

𝟑.𝟑𝟎 𝐏𝐌 𝐒𝐇𝐎𝐖 & 𝟔.𝟑𝟎 𝐏𝐌 𝐒𝐇𝐎𝐖

Online ticket booking -

https://mytickets.lk/events/6a43a57766ef178e1eb273c3

More Details - 075 0521420 | 0712548393

#කරළිය

🚀 මිසයිල RELAUNCH▪️"හිතට වැටුන මිසයිල"සචිත්‍ර රාහුබද්ධ කෙටි නාට්‍ය උළෙල▪️රංගන දායකත්වයප්‍රසන්නජිත් අබේසූරිය | බුද්ධික රණ...
24/07/2026

🚀 මිසයිල RELAUNCH

▪️"හිතට වැටුන මිසයිල"
සචිත්‍ර රාහුබද්ධ කෙටි නාට්‍ය උළෙල

▪️රංගන දායකත්වය
ප්‍රසන්නජිත් අබේසූරිය | බුද්ධික රණවීර
ශානක උදාර | උමා අසේනි
ඉසුරංග ජයකුමාර | උදිත ලියනගේ
දේශාන් සේනාරත්න | හසිත් වෙත්තසිංහ

Organized by : KOS&W Society

🗓️ 25th JULY 2026
⏰ 3.30 pm | 6.30pm
📍 Karaliya Performing Arts Center Kandy - කරළිය මහනුවර
🚗 Parking Available

𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝐩𝐫𝐢𝐜𝐞𝐬
Rs : 5000 | Rs : 3000 | Rs: 2000 | Rs: 1000

𝟑.𝟑𝟎 𝐏𝐌 𝐒𝐇𝐎𝐖 & 𝟔.𝟑𝟎 𝐏𝐌 𝐒𝐇𝐎𝐖

Online ticket booking -

https://mytickets.lk/events/6a3e3090fd185414a6c50ae7

More Details - 070 3995985. 0765233998

ඉසුරංග ජයකුමාර Shanaka Udara Sachithra Rahubadda

#කරළිය

Address

Ahalepola Kumarihami Mawatha
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Karaliya Convention Center And Center For Performing Arts - කරළිය මහනුවර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share