මහනුවර ගමන් මඟ - Mahanuwara Gaman Maga

මහනුවර ගමන් මඟ - Mahanuwara Gaman Maga ශ්‍රී ලංකාවේ සංස්කෘතික හදවත විවෘත කරන ගමන් මඟ

01/11/2025
30/10/2025

රටට ආඩම්බරයක් ගෙන දුන් මේ ආඩම්බරකාර කෙල්ල දන්න කෙනෙක් ඉක්මනින්ම අභිනව නිවහල් පෙරමුණ තරුණ සහා ක්රිඩා කටයුතු ඒකකය ට මේ ළමයව සම්බන්ධ කරන්න..

මේ දරුවට රුපියල් ලක්ෂ 5 ක මුදල් තෑග්ගක් සූදානම්.. ♥️

0777214 261 / 0716355329 දුරකථන අංක වලට..

12/10/2025

🤍

12/10/2025

Peaceful morning by Kandy Lake 🐟✨ Feeding the fish and enjoying nature’s calm — say no to plastic, keep our city clean 💚🌿

12/10/2025
12/10/2025

ජාතිවාදයට නියම පිළීතුරක් නැගෙනහිරෙන්...

අමිත් වීරසිංහයන්ගේ ව්‍යාපෘති හා ඉදිරි ගමන්මග පිළීබදව තතු දැන ගැනීමට මේ Whatsapp Channel එක හා සම්බන්ධ වන්න... 😍Link : ht...
12/10/2025

අමිත් වීරසිංහයන්ගේ ව්‍යාපෘති හා ඉදිරි ගමන්මග පිළීබදව තතු දැන ගැනීමට මේ Whatsapp Channel එක හා සම්බන්ධ වන්න... 😍

Link : https://whatsapp.com/channel/0029VaBDJTTCHDytF8XQTw3r

ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් තේවාව භාර, සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික, ගරුතර තිබ්බටුවාවේ ශ්‍රී ...
12/10/2025

ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් තේවාව භාර, සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික, ගරුතර තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර නාහිමිපාණන් වහන්සේගේ උපෙද්ශකත්වයෙන් යුතුව, ශ්‍රී දළදා මාලිගාවේ කඨින පූජෝත්සවය මෙවර සංවිධානය විය.

මහනුවර, කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනී කොත්මලේ සුධර්මා සිල් මෑණියගේ සංවිධායකත්වයෙන් පැවති ශ්‍රී දළදා මාලිගාවේ කඨින චීවර පූජාව සඳහා ප්‍රධාන අනුග්‍රහය දැක්වූයේ රුක්ලන්ත මායාදුන් සහ වෛද්‍ය කමානි මායාදුන්න යන මහත්ම මහත්මීන් විසිනී.

Credits goes to :
මාධ්‍ය කාර්යාංශය | The Media Bureau

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when මහනුවර ගමන් මඟ - Mahanuwara Gaman Maga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share