College of Technology Kandy - DTET

College of Technology Kandy - DTET The College of Technology acts as one of the leading technical education centers in Sri Lanka under the Department of Technical Education and Training (DTET)

Quick Service Restaurants Crew Member NVQ Level 04 පාඨමාලාව සඳහා නව සිසුන් බඳවා ගැනීම :08.06.2026 සිට ජාත්‍යන්තර ක්ෂණික ...
04/06/2026

Quick Service Restaurants Crew Member NVQ Level 04 පාඨමාලාව සඳහා නව සිසුන් බඳවා ගැනීම :08.06.2026 සිට

ජාත්‍යන්තර ක්ෂණික සේවා අවන්හල් කර්මාන්තයේ ඔබේ වෘත්තීය ගොඩනඟන්න !

මහනුවර (අරුප්පොල) තාක්ෂණ විද්‍යාලයට පැමිණ දැන්ම ලියාපදිංචි වන්න !

වැඩි විස්තර සඳහා අප අමතන්න :
072 7125714/ 081 2211810

02/06/2026
29/05/2026

සිත් සනසන දම් සුවය🌕🪔

මහනුවර තාක්ෂණ විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය විසින් වෙසක් පුන් පොහොය නිමිත්තෙන් සංවිධානය කළ “කාව්‍යමය ධර්ම දේශන” වැඩසටහන 2026.05.26 වන දින, ගෞරවනීය කන්තලේ චන්දරංසි _ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් පැවැත්විණි.🙏

දහම් ගුණයෙන් පිරුණු මෙම අර්ථවත් අවස්ථාව අප සැමගේ ජීවිතයට යහපත් සිතුවිලි, සදාචාරාත්මක ගුණාංග සහ අධ්‍යාත්මික සැනසීම රැගෙන ආ සුවිශේෂී මොහොතක් විය. 🪔🌕

Send a message to learn more

27/05/2026
📢 2026 අධ්‍යයන වර්ෂයෙ දෙවන කණ්ඩායම සඳහා තාක්ෂණික විද්‍යාල වෙත ඇතුළත් වීම සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ වී ඇත. අයදුම්පත්...
15/05/2026

📢 2026 අධ්‍යයන වර්ෂයෙ දෙවන කණ්ඩායම සඳහා තාක්ෂණික විද්‍යාල වෙත ඇතුළත් වීම සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ වී ඇත.
අයදුම්පත් Online මගින් ඉදිරිපත් කිරීමට:
https://ism.dtet.gov.lk/OnlineDTET/public/Application
Online අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමය:
https://www.facebook.com/CollegeOfTechnologyKandyDTETSriLanka/videos/698957866546533
📢 Applications are now being open for admission to Technical Colleges for the second intake of the 2026 academic year.
Apply Online:
https://ism.dtet.gov.lk/OnlineDTET/public/Application
How to Submit Applications Online:
https://www.facebook.com/CollegeOfTechnologyKandyDTETSriLanka/videos/698957866546533

🚨 DROP OF LIFE – 26th 🚨🏫 College of Technology📅 Annual Blood Donation Camp – 2026🩸 “Donate blood, save lives – one drop ...
05/05/2026

🚨 DROP OF LIFE – 26th 🚨

🏫 College of Technology
📅 Annual Blood Donation Camp – 2026

🩸 “Donate blood, save lives – one drop at a time!”

Did you know? A single blood donation can save multiple lives. Through advanced medical processes, donated blood is separated into components, each helping patients in different ways.

📍 Join us on:
🗓️ 05th May 2026 (Tuesday)
⏰ 9:00 AM – 3:00 PM
📌 College Auditorium

❤️ Be a hero. Your small act can make a big difference!

👩‍🍳 Chef Kits Issued | Pastry & Bakery NVQ Level 4Official chef kits were provided to our Pastry & Bakery NVQ Level 4 st...
04/05/2026

👩‍🍳 Chef Kits Issued | Pastry & Bakery NVQ Level 4

Official chef kits were provided to our Pastry & Bakery NVQ Level 4 students to support their practical training. 🎂🍞

⚡ Diploma in Electrical Technology – NVQ Level 5 (Part Time)Interviews are ongoing from 27th April to 2nd May.Interested...
27/04/2026

⚡ Diploma in Electrical Technology – NVQ Level 5 (Part Time)

Interviews are ongoing from 27th April to 2nd May.
Interested applicants are welcome to attend during this period.

Best wishes to all candidates! 🍀

Address

Aruppola
Kandy

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when College of Technology Kandy - DTET posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share