KCC Swimming Pool

KCC Swimming Pool Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KCC Swimming Pool, Public swimming pool, Karandeniya, Karandeniya.

16/03/2025
👉කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලීය පිහිනුම්  ක්‍රීඩාව සඳහා 2024 වර්ෂය සඳහා නව සිසුන් ලියාපදිංචිය 👉ඔබත් ඔබේ දරුවා ඉක්මනින් ල...
10/01/2024

👉කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලීය පිහිනුම් ක්‍රීඩාව සඳහා 2024 වර්ෂය සඳහා නව සිසුන් ලියාපදිංචිය

👉ඔබත් ඔබේ දරුවා ඉක්මනින් ලියාපදිංචි කර පිහිනුම් ක්‍රීඩාව හා සම්බන්ධ කරගන්න .

14/08/2023

Karandeniya Central swimming pool
සවස 6.00 සිට රාත්‍රි 8 දක්වා
දැන් භාහිර ඔබටත් විවෘතව ඇත

👉ඔන්න සියලුම දේනා බලාගෙන හිටිය අවස්තාව❤❤මේ 14 ( අගොස්තු ) හවස 5.00 ට එන්න.කරන්දෙනිය පිහිනුම් තටාකය භාවිතා කරන්න දැන් පාස...
10/08/2023

👉ඔන්න සියලුම දේනා බලාගෙන හිටිය අවස්තාව❤❤

මේ 14 ( අගොස්තු ) හවස 5.00 ට එන්න.

කරන්දෙනිය පිහිනුම් තටාකය භාවිතා කරන්න දැන් පාසලෙන් භාහිර ඔබටත් පුළුවන් ❤🏊🏊

👉සවස 5.00 සිට රාත්‍රි 9.00 තෙක් අති නවීන විදුලි පහන් අලෝකය යටතේ..

0776000504/0773810037

👉👉❤ Share කරලා හැමොටම පනිවිඩය දෙන්න.

15/10/2022

🏊කරන්දෙනිය පාසල් පිහිනුම් තටාකය දැන් අභ්‍යන්තර සිසුන් මෙන්ම බාහිර සිසුන්ට ද විවෘතව ඇත .

👉ඔබ බාහිර ශිෂ්‍යයෙක්නම්, අපගේ පුහුණුකරුවෙකු යටතේ (ගාස්තු අදාල වේ)හෝ වෙනත් පුහුණුකරුවෙකුගේ පුහුණුවීම් සිදු කළ හැක.

👉 ඔබ පුහුණුකරුවෙක් නම්, ඔබට අවශ්‍ය පරිදි සිසුන්ට පුහුණු කටයුතු කිරීම් සඳහා ගාස්තු යටතේ පිහිනුම් තටාකය වෙන්කරවා ගත හැක .

🚿🚿හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න

KCC Pool manger :- 075 399 7442/0773810037

Address

Karandeniya
Karandeniya
80000

Opening Hours

Monday 05:00 - 20:30
Tuesday 05:00 - 20:30
Wednesday 05:00 - 20:30
Thursday 05:00 - 20:30
Friday 05:00 - 20:30
Saturday 05:00 - 20:30
Sunday 05:00 - 20:30

Telephone

+94912291629

Website

Alerts

Be the first to know and let us send you an email when KCC Swimming Pool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share