Divisional Secretariat - Katana

Divisional Secretariat - Katana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Secretariat - Katana, Public & Government Service, Divisional Secretariat, Katana, Demanhandiya, Katana West.

Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/GQGCrWotX4M2H6IIquZfoW?mode=gi_t      *🌻ආයුබෝවන්* ...
11/03/2026

Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/GQGCrWotX4M2H6IIquZfoW?mode=gi_t

*🌻ආයුබෝවන්* ! 🙏

⭕කොණ්ඩා කැපුම් මෙන්ම කොන්ඩා සැකසුම් ක්ෂේත්‍රයේ නියුතු වන ඔබට *රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන්...සුභ ආරංචියක් මෙන්න* ...👍

⭕ කාටත් ඉතා වටිනා සේවාවක් ලබාදෙන *ඔබගේ වෘත්තීමය භාවය වැඩි දියුණු කිරීමේ අරමුණෙන්* ....ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කය පුරා කොණ්ඩා සැකසුම් ක්ෂේත්‍රයේ නිරතවන ඔබ සියලු දෙනාටම ඉතාමත් වටිනා වැඩසටහනක් සංවිධානය කර ඇති බව..සතුටින් දන්වමු.

⭕ මෙම වැඩසටහනට සම්බන්ධ වීම තුළින් ඔබට පහත සඳහන් වටිනා අවස්ථාවන් හිමි වේ.

☘️ ජාත්‍යන්තරව පවා පිළිගන්නා *ජාතික වෘත්තීය සහතිකය ( NVQ)* ලබා ගැනීම පිළිබඳව මනාව දැනුවත්වීම සහ එය ලබාගැනීමේ කාර්‍යයට යොමු වීමට.....අවස්ථාව.,

☘️කොණ්ඩා සැකසුම් ක්ෂේත්‍රයේ *නවීන ක්‍රමවේද හා තාක්ෂණ පරිහරණ* පිළිබඳව දැනුවත් වීමට අවස්ථාව..

☘️හානිදායක නොවන සේ *රසායනික ද්‍රව්‍ය භාවිතය සහ වර්ණ ගැන්වීම* (Coluring systems )පිළිබඳව ක්‍රමවේදයන් හඳුන්වා දීම.

☘️ ඔබගේ වෘත්තීය ඉතා සාර්ථකව ඉදිරියට ගෙනයාම සහ *ජීවිත සාර්ථකත්වය පිළිබඳව දැනුවත් වීම.*

☘️ බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව මගින් *වටිනා සහතිකයක් ද ලබා* ගැනීමේ අවස්ථාව...

⭕⭕ කොණ්ඩා කැපුම් / සැකසුම් ක්ෂේත්‍රයේ නිරත වන ඔබගේ වෘත්තීමය භාවය වැඩිදියුණු කිරීමට .. රාජ්‍ය අංශය මෙලෙස සිදුකරන මෙම මැදිහත්වීම තුළින් *උපරිම ප්‍රයෝජන ලබා ගන්නා මෙන් අපි ඔබට ආරාධනා කර සිටිමු*

♦️♦️ ඔබ මෙයට සම්බන්ධ වීමට කැමතිනම්..... *මෙම වැඩසටහන පැවැත්වීමේ දිනයන් සහ පවත්වන ස්ථානය පිළිබඳව* හා,වෙනත් අදාල තොරතුරු පිළිබඳව දැනුවත් වීමට.... *මේ සමඟ ඇති වට්ස් ඇප් ලින්ක් එක භාවිතයෙන් මේ වෙනුවෙන්* සකස් කර ඇති වට්ස්ඇප් සමූහයට එකතු වෙන මෙන් ඔබට කාරුණිකව දන්වමු.

🌻 අපි..,

⭕ රැකියා සේවා මධ්‍යස්ථානය,
⭕ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
⭕ ගම්පහ
(මිනිස් බලහා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව)

WhatsApp Group Invite

කටාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 78 වන ජාතික නිදහස් දින සැමරුම කටුනායක ඩවීන්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගනයේදි කොට්ඨාසයේ රාජ්‍ය...
05/02/2026

කටාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 78 වන ජාතික නිදහස් දින සැමරුම කටුනායක ඩවීන්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගනයේදි කොට්ඨාසයේ රාජ්‍ය ආයතන ඒකාබද්ධව අභිමානවත් අයුරින් පවත්වන ලදී.

Address

Divisional Secretariat, Katana, Demanhandiya
Katana West
11534

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94312222836

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Katana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Katana:

Shortcuts

Share