NWSDB Katana

NWSDB Katana Vision
To be the most prestigious utility organization in Sri Lanka through technological and service excellence.

බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු වෙනුවෙන් අඩික්කන්ඩිය,තෝප්පුව,ගුවන් හමුදා...
11/03/2026

බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු වෙනුවෙන් අඩික්කන්ඩිය,තෝප්පුව,ගුවන් හමුදා කදවුරු ග්‍රා.නි වසම,උඩන්ගාව,අක්කර 50,උ/ වැලිහේන,බම්බුකුලිය,ද/ වැලිහේන,ද/ ඇත්ගාල,ඉහල කඳවල,කේ.සී.ද සිල්වා පුරය,කදිරාන,උ/ කදිරාන,ද/ කදිරාන,බ/ කළුවාරිප්පුව,නැ/ කටාන,උ/ කටාන,බ/කටාන,කටියල,කටුවපිටිය,කිඹුලාපිටිය උතුර,කිඹුලාපිටිය දකුණ,කිඹුලාපිටිය මධ්‍යම,කිඹුලාපිටිය බටහිර,කොන්දගම්මුල්ල,මහා ඇත්ගාල,නෑ/මහහුණුපිටිය,බ/ මහහුණුපිටිය,මානවේරිය,මුරුතාන,පහල කදිරාන,පහල කඳවල,සෙල්ලකන්ද,නිඹිරිගස්කටුව යන ග්‍රාම නිළධාරී වසම් වලට 2026-03-12 (බ්‍රහස්පතින්දා ) දින පෙ.ව 8.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව කණගාටුවෙන් දන්වා සිටිමු.මේ නිසා ඔබට සිදුවන අපහසුතාවයට කණගාටුව ප්‍රකාශ කරමු.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
කටාන වැඩභාර නිළධාරී කාර්‍යාලය

ඔයාලා හැමෝම දන්නවා අපි , ඒ කියන්නේ  ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කටාන වැඩභාර නිළධාරී කාර්‍යාලය,මේ වනවිට ඩිජිටලීකරණය වෙල...
08/03/2026

ඔයාලා හැමෝම දන්නවා අපි , ඒ කියන්නේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කටාන වැඩභාර නිළධාරී කාර්‍යාලය,මේ වනවිට ඩිජිටලීකරණය වෙලා ඉන්නෙ.
අප කාර්‍යාලය මගින් ලබදෙන සේවා සියල්ල මේ වනවිට ඩිජිටල් අවකාශය ඔස්සෙ ඔබට ලගාගන්න පහසුකම් ලබාාදී තිබෙනවා..
ඉතින් අපි හිතුව ඒ ලබාදෙන සේවාව ගැන ඔබේ අදහස් ගන්න.ඒ නිසා විනාඩි 2-3ක් අරගෙන පහත link එකෙන් google form එකට ගිහින්,අහල තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න.🙏

https://forms.gle/LpWpgVgaRqQVk83y8

පසුගිය දින කිහිපය තුළ ඇතිවූ අඛණ්ඩ ජල සැපයුම් ගැටළු තත්වය  අතරතුර ඔබ පෙන්වූ ඉවසීම, සහයෝගය සහ අවබෝධය අපට මහත් ශක්තියක් විය...
06/03/2026

පසුගිය දින කිහිපය තුළ ඇතිවූ අඛණ්ඩ ජල සැපයුම් ගැටළු තත්වය අතරතුර ඔබ පෙන්වූ ඉවසීම, සහයෝගය සහ අවබෝධය අපට මහත් ශක්තියක් විය. ඒ වෙනුවෙන් ඔබ සැමට අපගේ අවංක ස්තුතිය පිරිනමමු.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය - කටාන වැඩභාර නිලධාරි කාර්‍යාලය





ඔයා තාම NWSDB Self Care App එක දාගත්තෙ නැද්ද?ඇයි තාම පරක්කු?ඔයා දන්නවද Self Care App එකෙන් ඔයාට ගොඩක් දේවල් කරන්න පුලුවන...
06/03/2026

ඔයා තාම NWSDB Self Care App එක දාගත්තෙ නැද්ද?

ඇයි තාම පරක්කු?

ඔයා දන්නවද Self Care App එකෙන් ඔයාට ගොඩක් දේවල් කරන්න පුලුවන්..

ඔයා Self Care App එක ඔයාගේ phone එකට දේගෙන නම් ඉන්නේ, ඔයාගේ ගිණූමේ ශේෂය බලන්න,බිල් විස්තර බලන්න,බිල් ගෙවීම සිදු කරන්න,ඒ වගේම ඔයාගේ ජල පරිභෝජනය ගැන විස්තර බලන්න ඔයාටම පුලුවන්..

ඒ නිසා පරක්කු වෙන්න එපා..
පහළ link එකෙන් NWSB Self Care App එක දාගෙන බලන්න..
ඔයාගේ අත්දැකීම අනිත් අයත් එක්කත් බෙදා ගන්න..

https://play.google.com/store/apps/details?id=com.SadeepDhananjana.NWSDBSelfCare

06/03/2026

ජලය අපගේ ජීවයයි…💧
ජලය නැතිව මේ ලෝකේ කිසිම කෙනෙක්ට ජීවයක් නැහැ...
බොන්න විතරක් නෙවෙයි අපි කරන කියන හැමදේකටම ජලය බැඳී තියෙනවා...
අපේ වගා කටයුතු,කර්මාන්ත,සෞඛ්‍ය ,අධ්‍යාපනය මේ හැමදේටම ජලය අවශ්‍යයි...
අද අපි නොසලකා අපතේ හරින්නෙ එක වතුර බිංඳුවක් වුණත්,
හෙට ඒ අපතේ ගිය වතුර බිංඳුව අපේ ජීවිතේ තීරණාත්මක සාධකය වෙන්න පුලුවන් ..

ඒ නිසා මතක ඇතුව ජලය පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ...
👉 ජල කරාමය විවෘතව තබා නොයන්න.
👉 තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය භාවිතා කරන්න.
👉 ජලය නාස්ති නොකර සුරකින්න.

*අපි ජලය රැක ගත්තොත්,
ජලය අපේ ජීවිතයත් රැක ගන්නවා.*

ඒ නිසා ජලය සුරකිමු… අපේ ජීවිතය සුරකිමු. 💙




Use water as required, not desired.Water is a limited and essential resource. Let us act responsibly by using only the a...
12/02/2026

Use water as required, not desired.
Water is a limited and essential resource. Let us act responsibly by using only the amount we truly need and avoiding unnecessary wastage. Every drop saved today protects tomorrow’s supply.




ජලය රිසි ලෙස නොව, නිසි ලෙස පාවිච්චි කරන්න.ජලය අපගේ ජීවිතයට අත්‍යවශ්‍ය වටිනා ස්වභාවික සම්පතකි.අපහසුතාවයකින් තොරව අනාගත පර...
12/02/2026

ජලය රිසි ලෙස නොව, නිසි ලෙස පාවිච්චි කරන්න.
ජලය අපගේ ජීවිතයට අත්‍යවශ්‍ය වටිනා ස්වභාවික සම්පතකි.අපහසුතාවයකින් තොරව අනාගත පරපුරට එය සුරක්ෂිතව භාරදීමට අප සියලු දෙනා වගකිව යුතුය.
නාස්තිය අවම කරමින්, අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය භාවිතා කරමු.




Address

6VFJ+P9G Junction, Negombo
Katana
11534

Website

Alerts

Be the first to know and let us send you an email when NWSDB Katana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share