26/08/2024
සඳකැලුම් යෞවන සමාජය විසින් සංවිධානය කරනු ලැබූ Sandakelum Colour Night සංගීත ප්‍රසංගය අති සාර්ථක ලෙස පවත්වා ගැනීම සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ අනුග්‍රාහක දායකත්වයන් ඇතුළු ගම්වාසී සියලුම දෙනාටත් සරිගම Life සංගීත කණ්ඩායමටත් Kithmi dancing academy යටත් ඒ වගේම මේ සඳහා විශාල කැපකිරීමකින් යුක්තව කටයුතු කල ජනක වසන්ත මහතාටත් උද්‍යෝගී සහෘද සංසදයේ සියලුම දෙනාටත් සඳකැලුම් යෞවනයන්ගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු.🩵🙏