Zonal Education Office - Kekirawa

Zonal Education Office - Kekirawa NOTHING CHANGES, UNTIL YOU CHANGE.

බැතිබර ආරාධනා !!!
27/06/2026

බැතිබර ආරාධනා !!!

🪔🌕 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🌕🪔බුදුරජාණන් වහන්සේගේ උතුම් ඉගැන්වීම් සිහිපත් කරමින් කරුණාව, මෛත්‍රිය, දයාව හා ප්‍රඥාවෙන...
30/05/2026

🪔🌕 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🌕🪔

බුදුරජාණන් වහන්සේගේ උතුම් ඉගැන්වීම් සිහිපත් කරමින් කරුණාව, මෛත්‍රිය, දයාව හා ප්‍රඥාවෙන් සිත් පහන් කරගන්නා මේ පින්බර වෙසක් සමයේ දී, ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට, නිරෝගීභාවය සහ සෞභාග්‍යය පිරි ජීවිතයක් උදාවේවා'යි ප්‍රාර්ථනා කරමු.

මෙම වෙසක් මංගල්‍යය සියලු දෙනා අතර සහෝදරත්වය, මානව දයාව සහ යහපත් සිතුම් පැතුම් වර්ධනය කරන ආශිර්වාදමත් අවස්ථාවක් වේවා!

🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!

කැකිරාව කලාප අධ්‍යාපන කාර්යාලයේ අපේ සුභ පැතුම..

කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි, ඔබට සුභ උපන්දිනයක් වේවා !!!
05/05/2026

කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි, ඔබට සුභ උපන්දිනයක් වේවා !!!

Address

OLUKARANDHA
Kekirawa

Website

Alerts

Be the first to know and let us send you an email when Zonal Education Office - Kekirawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share