අරගලයේ ටෙලිග්රැම් ගෘප් එක සමඟ එකතුවෙන්න -
https://t.me/aragalaya
එකතුවෙන්න අරගලය WhatsApp ගෘප් එක සමග https://chat.whatsapp.com/H9qhp3FNHYFA5Bky5xm9F8
01 - අරගලය කිසිම දේශපාලන පක්ශයක් නියොජනය නොකරන අතර කිසියම් දේශපලන පක්ශයක් වෙනුවෙන් පෙනී නොසිටී. ( අරගලය විසින් අපේක්ෂාකරන මේ රට මේ රටට ගැලපෙන විදිහට වෙනස් කිරීම සඳහා වූ දේශපාලන පක්ෂයක් තවම භූමියේ නැත. )
02 - මේ රටට භූමියට ඉතිහාසයට ජනයාගේ විවිධත්
වයට පරිසරයට ගැලපෙන යම් දේශපාලන පක්ෂයක් මතු උවහොත් එයට සහයෝගය දක්වන්නට කිසි සේත් පසුබට නොවන අතර ඒ මොහොතේදීම අප එය ප්රසිද්ධියේ පවසන්නෙමු. එතෙක් අප නිර්පාක්ෂිකව රට වෙනුවෙන් කතා කරන්නෙමු.
03 - අරගලය ඒ ඒ අවස්ථාවන්හීදී ඒ ඒ ගැටලු අර්බුධ සම්බන්ධව මත, අදහස් සහ පුවත් බෙදාහරින අතර ඒ ගැටමුවේදී අපගේ විවේචනයට ලක්වෙන පාර්ශවයට එරෙහි පාර්ශව අපගේ දේශපාලන මිතුරන් හෝ සමගාමින් නොවන බව සලකන්න.
04 - අරගලය මව්බිමේ යහත උදෙසා රටේ සමස්ත ක්රමයේම වෙනසක් සිදුවිය යුතුයෑයි විස්වාස කරන ඕනෑම වෙනුවෙන් පෙනී සිටී. අසාධාරණයට ලක්වෙන ඕනෑම පුරවැසියෙකුගේ ප්රස්නයකදී ඒ පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටී.
05 - අරගලය සියලුම වර්ගයේ සන්නද්ධ අරගල ප්රතික්ශේප කරන අතර අප විසින් කරන සියලුම අරගලයන්හී සොභාවය ප්රජාතන්ත්රවදී , සාමකමී සහ අහින්සාවාදි වනු ඇත.
06 - අරගලයේ අපි පරිසරය, දේශීයත්වය, සංස්කෘතිය, සදාචාරාත්මක වටිනාකම්, ඉතිහාසය, අපේ උරුමයන්, ප්රජාතන්ත්රවාදය, අයිතිය, ජනතාවගේ විවිධත්වය, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටී.
07 - අරගලය ස්වාධීන දේශපාලන පිටුවකි.